හායි පෙන්ස් 😁

3.2K 199 10
                                    

ඉදලා ඉදලා idea එකක් ආවා නිවාඩුවක් හම්බුන එකේ ලියන්න හිතුවා

කියවන්න අකමැති අය නම් කියවන්න එපා ඊට පස්සෙ වරෙන්කෝ රෙද්ද උස්සන් මගෙ කටින් කුනුහරුප ටිකක් අහාගත හැකි හුම් 😌

මෙහි කිසිදු චරිතයක් සෑබෑ නොවන බව නැවත නැවත ඔබලාගේ මොළෙට තේරැම් කර දෙන්න සරිද 😌

අඩුපාඩු තියෙන්න පුළුවන් එවා කියම් යන්න හොදේ එහෙනම් අපි කතාවෙන් හම්බවෙමු 🥰

______________________________________
හුදෙක්ම මනඃකල්පිත කතාවකි.මෙයින් කිසිවෙකුගේ සෑබෑ චරිත නිරූපණය නොවන අතර මෙහි සත්‍ය සිදුවිම් අඩංගු නොවේ.
______________________________________

අසම්මත පෙම [BL Story] Completed ✅ Where stories live. Discover now