පස්වන කොටස

1.5K 193 17
                                    

"Doctor..."

"මේ පෙශන්ගේ ගෙදර කවුරු හරිද"

"ඕ-ඔව් ඩොක්ට"

"මගේ කැබින් එකට එන්න"

මම ඩොක්ටගේ පස්සෙන් ඩොක්ටගේ කැබින් එකට ගියා ඇත්තටම මන් ඇවිද්දා නෙමෙයි පා වුනා මට පණක් තිබ්බෙම නෑ

"පෙශන්ගේ නම මොකක්ද"

"සෙතුල්.. සෙතුල් දිසානායක"

"ම්ම් මෙහෙමයි සෙතුල් දවස් දෙකක ඉදන් කාලා නෑ එයගේ බ්ලඩ් pressure හොදටම අඩු වෙලා තිබිලා තියෙන්නේ අනෙක එයාගේ හාට් එකත් නවතින්න ඔන්න මෙන්න තිබුනේ ඒත් වාසනාවට වගේ එයාගේ තත්වේ දැන් නොර්මල් එයා ගොඩක් වෙලා වතුරේ සිතලේ ඉදලා අනෙක ඇගට කිසිම කෑමක් තිබුනේ නැති නිසා..."

"මට තේරෙනවා ඩොක්ට... එයාව අද ගෙදර එක්කන් යන්න පුළුවන්ද"

Doctor කියලා ඉවර වෙන්නත් කලින් මගේ වචන ඉස්සර වුණා....

"තව රිපොට් වගයක් එන්න තියෙනවා ඒ ටික බලලා තමා තීරණය කරන්න වෙන්නේ"

"හරි ඩොක්ට තැන්ක්‍යු සො මච්"

ඩොක්ටගේ කැබින් එකෙන් ආපු ගමන් මන් ලග තිබ්බ පුටුවේ වාඩි වුනා මගේ කකුල් පණ නෑ වගේ එයාට මොනවාහරි-වුනා නම්...

තරුකට කොල් කරලා පණිවිඩේ කියලා මන් ගියේ සෙතුල් ඉන්න වොඩ් එකට

එයාගේ අතේ කටුවක් ගහලා අනේ මගේ පුස් පැටියට රිදෙනවද දන්නෙ නෑ ඒ දිහා බලන් ඉන්න තිබ්බ අමාරුව නිසා මම Hospital එකෙන් එලියට ආවා ඒ වෙනකොටත් මගේ ඔළුවේ වැඩ කරේ එක දෙයයි ඒ මන් නිසයි මගේ පූස් පැටියා අද ඇදක් උඩ සිහිය නැතුව ඉන්නෙ ඇස් වලින් කදුළු ගලන් ආවේ ගගකටත් වඩා වේගෙන් තාත්තාගේ මරණෙටවත් ඇඩුවේ නැති මම මගේ අදරේ නිසා අද අඩනවා මේ ගල් හිත මෙලෙක් කරපු එකම කෙනා... මූන දැක්කත් මං ඉන්න තත්වේ එයාට අදුර ගන්න පුළුවන් වුනා මගේ වැඩ නිසා එයාට අද මෙහෙම වුනේ

මම car එකත් අරන් කෙලින්ම ගියේ ක්ලබ් එකට වෙන යන්න තැනක් මට මතක් වුනේ නෑ මම ඇති වෙනකම් බිව්වා කාලයක් බොන එක නවත්තලා තිබ්බා ඒ,

************************************

''අයියේ... අයියේ
ඔයා කොහෙද... බැල්කනි එකේද"

අසම්මත පෙම [BL Story] Completed ✅ Where stories live. Discover now