සිව්වන කොටස

1.6K 177 19
                                    

අලුත් දවසක් අදවත් සෙතුල් කතා කරයි කියන බලාපොරොත්තුවෙන් තමා මන් හිටියේ එත් දවල් වෙනකනුත් කතා කරේ නෑ.දවල් මට කොල් එක්ක ආවා company එකෙන් මට ඇත්තටම හිතා ගන්න බැරි වුනා මම චෙන්ජ් එකකුත් දාන් හදිස්සියේ ලෑස්ති වෙනවා දැකලා සෙතුල් කතා කලා...

"ම්ම්හ් ඔයා කොහෙද යන්නෙ"

"ආහ් මන් මේ company එකට යනවා"

"ඒත් අද වගේ නිවාඩු දවසකත්?"

"පොඩි වැඩකට
ඔයා පරිස්සමෙන් ඉන්න දවල්ට කන්න මන් හවස් වෙයි එන්න"

මම ගෙයින් එලියට යන්න ගිහින් ආයේ දුවන් ගේ ඇතුලට අවේ ටයි එක අමතක වුන නිසා ටයි එක අරන් පඩිපෙල බැහැගෙන එනකොට සෙතුල් මාව නතර කර ගත්තා...

"මොකද ඔච්චර හදිස්සි ම්ම්ම්
කො දෙන්න ඕක "

එයා ටයි එක දානකම් මන් ඒ මූණේ හැන්ගිච්ච ලස්සන දිහා බලන් හිටියා ඒ මූණ දිහා කොච්චර බලන් හිටියත් එපා නම් වෙන්නෙ නෑ

"ආ දැන් හරි"

"මන් යනවා"

කම්මුලට චුටි පෙක් එකකුත් දිලා මම දිව්වා මන් දැක්කා ඒ මූණ ලාවට රතු වෙනවා 🥹❤️

<Company>

"👩‍💼:Good afternoon Sir "

"Good afternoon"

"👩‍💼:Mr. Rahul Disanayaka ඇතුලේ සර් එනකම් බලන් ඉන්නවා"

"Okay''

ඇත්තටම මම හේතුවක් දන්නෙ නෑ සෙතුල්ගේ තාත්තට මාව හම්බවෙන්න ඕන වුන හිතට පොඩි බයක් තිබුනත් මම මගේ කැබින් එකට ගියා ඒ යනකොටත් එයා ඇතුලේ මන් එනකම් ඉන්නවා....

සුදු පාට හිසකෙස් ඇස් වල තියුණු බව උඩු රැවුල හා යටි රැවුල ඒ දෙවල් ඔහුට ලොකු ගාම්භීර බවක් ගෙනදුන්නා.

"Good afternoon අන්කල්"

🧠:එහෙම කතා කරපු එක හරිද මන්දා
🫀:නෑ අවුලක් නෑ මගේ මාමණ්ඩිනේ තාත්තා කියලා කියන්න තිබ්බෙ

"Good afternoon පුතා
ඉතිං පුතා කොහොමද "

"හොදින් ඉන්නවා අන්කල්
අන්කල් මේ හදිස්සියෙම මෙහෙ ආවේ... සෙතුල්ව බලන්නද ඒත් මල්ලිවත් මට කිව්වෙ නැහැනේ අන්කල් එනවා කියලා"

අසම්මත පෙම [BL Story] Completed ✅ Where stories live. Discover now