Chapter 6 ಥ_ಥ

383 88 36
                                    

'ත‍ේහිය‍ොන් මං තමුන්ට ආය කියන්නෑ මට කියලා ඔය ෆ‍ෝන් කබල කුඩුපට්ටම් කරගන්නැතුව නාලා කන්න එනවා.'...................................................................................................................................







ආහ්..බෑන‍ේ ඉතින් කරන්න. ෆ‍ෝන් එකත් ඇද උඩට දාලා ව‍ොෂ් රූම් එකට ගිහින් නාන ගමන් සින්දුවක් එහ‍ෙම කියලා තුවායකුත් පටලග‍ෙන කාමර‍ේට ආවා.ක‍ොට ඩ‍ෙනිම් ශ‍ෝර්ට් එකකුයි,ලා කහපාට ල‍ොකු ටී ෂර්ට් එකකුයි අරන්  ඇද‍ෙන් වාඩි උනා.

( ජ‍ොකා ඇන්ද‍ෙ නැද්ද කියලා මග‍ෙන් අහන්න එපා මං දන්නෑ.🙂💔)

ක්‍රීම් පවුඩර් ඔක්ක‍ොම ගාග‍ෙන ඇදුමත් ඇදග‍ෙන ඔලුවට ක‍ොල‍ෝන් ටිකකුත් දාගත්තා.ද‍ෙයියන‍ෙ බලන්න මග‍ේ ලස්සන අපාය‍ෙන් බැහැපු කැස්වටුව‍ෙක් වග‍ේ.ම‍ෙච්චර ලස්සන පිරිසිදු මට න‍ේද අම්මා බහිරවයා කිව්ව‍ේ.කන්නාඩිය ඉස්සරහට ව‍ෙලා ප‍ොඩි ඩාන්ස් පාරක් දාලා පස්ස ටිකක් වනලා ගත්තා.අහ‍ෝ ජන්කුක් ත‍ොට මග‍ේ ම‍ේ අලුපුහුල් ග‍ෙඩිය වග‍ේ තියන මග‍ේ පස්ස ප‍ේන්නෑ.ඒත් අර ගෑනිග‍ෙ අර පුක රතු වැදිරිග‍ෙ පුම්ක‍ෙන් බාගයක් කපලා වග‍ේ තියන ලෑලි පස්සනම් උට හ‍ොදට ප‍ේනවා.

'ත‍ේහිය‍ොන් ඔය මගුල අස්ස‍ෙ දියව‍ෙනවද? '

ර්ර්ර්.. ම‍ොන කෑමද මන්දා.කන්න බෑ කියන්න බෑන‍ේ  කාලි ආව‍ේස ව‍ෙනවන‍ේ.දැන් ඇති බිත්තර ග‍ෙඩියකුත් තම්බග‍ෙන පලතුරු ග‍ොඩකුත් තියාග‍ෙන.බිත්තර බැදලා කෑවට තම්බලා කන්න ආස නෑ.කහමද‍ේ හැප‍ෙද්දි මට අප්පිරියයි.ඒත් ක‍ොහ‍ෙද ඉතින් ඇග හැද‍ෙන්න කන්න ඕන ගගා කහමද‍ේම ගිල්ලවනවන‍ේ.ගියා ආය‍ෙත් සාල‍ෙට.යද්දි අයියයි අක්කයි කෑම කනවා .අම්මා තඩි බත් එක්කුත් ‍බ‍ෙදාග‍ෙන් ඉන්නවා.අද සුදු බතුයි,කවුපි උයපුවයි,ග‍ොවා ක‍ොල මැල්ලුමකුයි,තම්බපු බිත්තරයයි,පපඩම් තිය‍ෙන්න‍ෙ .අන‍ේ බිත්තර හිගයක් වත් එන්නෑන‍ේ මල වද‍ේ අම්මා තාත්තා ඩ‍ොක්ටර්ස්ලා ව‍ෙන එක‍ේ අවාසි තමා ම‍ේවා. 

My stupid baby  (taekook)Место, где живут истории. Откройте их для себя