Chapter 8ಥ_ಥ

382 83 11
                                    

අන්තිමට හති දාග‍ෙන පන්තියට යනක‍ොට මට අර ජන්කුක් කියන ඔලම‍ොට්ටල හූනු බි*ජ්ජව මරන් කන්න හිතුනා........................................................................................................................













ර්ර්ර්ර්....ජිය‍ොන් පකින් ජන්කුක්...... මං ඔහ‍ෙව මරලා සබන් හදනවා දැනගනිම්.තිරිසන් ගස් හපයා.තුහ් විතරක් ට‍ොන‍ෙඩ‍ෝවකට අහුවුනා වග‍ේ.

'ජන්කුක් ම‍ොන ක‍ෙහ‍ෙල් මලක්ද කරන්න‍ේ'

'අඩ‍ෝ අප‍ේ හඩු ත‍ේහිය‍ොන් පාපිස්ස වැදුනා න‍ේද ස‍ොරිි කියන්න‍ේනම් නෑ අද වත් ග‍ෙදර ගිහින් නාපම්.පිසාචයා වග‍ේ ඉන්නැතුව.අනික දැන් ක‍ෙහ‍ෙල් මල‍ෙනුත් කරනවද මං හිතන් හිටිය‍ෙ ක‍ෙහ‍ෙල් ග‍ෙඩි‍ය‍ෙන් විතරයි කියලා.'

'අන‍ේ ම‍ේ ජන්කුක් මං නානවා හරිද.අනික ක‍ෙහ‍ෙල් මල් විතරක් න‍ෙව‍ෙයි ක‍ෙහ‍ෙල් මුවත් කරනවා.'

'කෑ ගහන්න එපා යක‍ෝ කට ගදයි දත් මැදපන්ක‍ෝ හරියට.' තූ න‍ොදකින් ඇත්තටම කට ගදද දන්නෑ.නිවාඩු දවසට දත් මදින්නැති එක ව‍ෙනම කතාවක්.ඒත් යක‍ෝ අද මැද්දන‍ේ.

'මං නම් දත් මැදලා ඉන්න‍ේ අනික තමුස‍ෙ ම‍ොකද මග‍ේ කට‍ේ ගද සුවද බලන්න‍ේ.ර‍ේචල්ග‍ෙ කට‍ේ සුවද බලාගන්නැතුව.'

හරි හරි හරිම සන්ත‍ෝසයි.ජන්කුක් අත‍ේ තියන් හිටපු ක‍ොස්ස මග‍ේ ඇග‍ේ ගහලා ගියා යන්න.හරින‍ේ පුම්ක‍ේ අමාරුව ක‍ොස්සත් ගිහින් තියලා බෑග් එක ඩ‍ෙස් එක‍ෙන් තියලා පුටුව‍ෙන් වාඩි උනා.ජිමින් ම‍ොකක්ද බ‍ෝතලයක් තියන් කනවා.

'අඩ‍ෝ ම‍ේ අච්චාරු කනවද?'

ජන්කුක් තරහ ව‍ෙලා නිසා හිතට අවුල් අච්චාරු කන්නවත් පිරියක් නෑ.....................කියලද හිතුව‍ෙ පිස්සුද ඩාලිං ඕකා මීට කලින් තරහා ව‍ෙලා නැතුවයැ.අනික අපි යාලුත් නෑන‍ේ.බ‍ොතල‍ේ ඇදලා අරන් ගිල්ලා.අප‍ේ ඉස්සරහ ප‍ේලිය‍ේ ඉන්න එකා ග‍ෙනල්ලා තිය‍ෙන්න‍ේ.ඒකත් කාලා ටීච පන්තියට අවාවට පස්ස‍ේ ඉතින් න‍ෝ කතා න‍ෝ සිනා.ටීච ඕන මගුලක් උගන්නපුවාව‍ේ කියලා මීට දවස් ද‍ෙකකට විතර කලින් අප‍ේ ග‍ෙවල් ලග පුස්තකාල‍ෙන් ගත්ත ප‍ොත හිමීට අරන් ම‍ේස‍ෙ උඩින් තියා ගත්තා.ම‍ේ ප‍ොත කියවන්න ව‍ෙලාවක් හ‍ොය හ‍ොය හිටිය‍ෙ. ප‍ොත‍ේ නම ස‍ෙංක‍ොට්ටං වල් කතා ප‍ොතක් ජිම්න් තමා ඉස්සල්ලාම කියව්ව‍ේ.උට ඇනලා වල් ක‍ොටස් තියන තැන් වල පිටු ටික නවා ගත්තා.දැන් ඉතින් නිදහස‍ේ කියවන්න පුලුවන්.ජිමින් නවලා දීපු පිටු ඔක්ක‍ොම කිය‍ෙවුවා.ඒ ගෑනි නිකම් ර‍ේචල් වග‍ේ.කවුරු හරි කතාව‍ෙ ම‍ොකද උන‍ේ ඇහුව‍ොත් මන් දන්නෑ.වල් පාර්ට් ටික ඇහුව‍ොත් විතරක් කියන්න පුලුවන්.

My stupid baby  (taekook)Where stories live. Discover now