Chapter 11ಥ_ಥ

337 79 24
                                    

කොහොම හරි අනම් මනම් කර කර ඉදලා ඉස්කෝලේ ඉවර වෙලා ජිමිනයි ජිනයි එක්ක ගණන් ක්ලාස් එකට බඩ ගෑවා.පන්තියට ගිහින් බෑග් තියලා කඩේට ගිහින් බිත්තර රෝල්ස් එකයි කිරි පැකට් එකකුයි ගත්තා.ජිමින් නම් මාළු පාන් ගෙඩියක් අත් දෙකෙන් ම බදන් ගිලිනවා.ජිනා කන්නෑ ඌ ඩයට් ඌ උන්ගෙ ඉස්සරහ ගෙදර අයියට ලයින්.රෝල්ස් එක කාලා කිරි පැකට් එක බොන කොටම අර ජන්කුක් රේචල් ගෑනිගේ කරට අතකුත් දාගෙන යුන්ගිලා එක්ක කයිය ගගහ එනවා.නොදකින් මූ ඉස්කෝලේ දී කොහොමද කියෙව්වේ.චැමුෂෙගෙ අචින් වත් ඇල්ලන් නැචුව පැරිෂ්ෂම් කරඤ එකජ වැරුද්ද හුත්ට තමා.ගංකාවයියා.අරුන් දෙන්නා දිහා බලාගෙන කිරි පැකට් එක මිරිකුවා විතරයි කිරි එකම ඇගේ හැලුනා.සැක් මටමයි වෙන්නේ.

'හික්  කිරි පුත‍ේ හැලුනා න‍ේත කිරි එක.අහවල් එකටද ඕක මිරිකන්න ගිය‍ේ අර කුක්සන්ට කිව්වනම් දවසම හරි මිරිකන්න ද‍ෙයි.'

න‍ොදකිම් ම‍ේ ක‍ොටාග‍ේ වල් කට.ඌටත් හ‍ොදම එක‍ෙන් රවලා.ගස්සග‍ෙන ආවා සින්ක් එක ලගට.

'අනිත් උන්ග‍ේ ඕප‍ෙ හ‍ොයන්න ගිහින් හැලුනා න‍ේද කිරි එක ඇග‍ේ.කිරි පැකට් එකක් නම් අරන් ද‍ෙන්න තිබ්බා.ඒත් ම‍ොලයක් අරන් ද‍ෙන්න බෑන‍ේ.'

ර්ර්..ම‍ේ හාතඩියා.ද‍ෙන්න හිත‍ෙනවා උඩින් ගිහින් හ‍ොම්බ සමතලා ව‍ෙලා බිම වැට‍ෙන්න.ඇදුම‍ත් ත‍ෙමුනා ම‍ේ මල යකා පිටිපස්ස‍ේ ඉදන් හූ තියද්දි.

'තමුස‍ෙග‍ෙ කුනු කිරි මට ඕන්නෑ.ගිහින් දීපිය ර‍ේචල්ටම.'

මාත් කියලා දැම්මා.ඒත් එක්කම ම‍ේකා අර කට ක‍ොන‍ේන් දාන අසමජ්ජාති හිනාව දාග‍ෙන මග‍ේ කන ලගට පහත් ව‍ෙලා,

'ර‍ේචල්ට නම් හනිමූන් එක දවස‍ේ ද‍ෙන්න පුලුවන්න‍ේ.මං ඉතින් තමුස‍ෙට හැමදාම ග‍ොන් වැඩ කරලා මාව හිනස්සනවට ප‍ොඩි තෑග්ගක් ද‍ෙන්න ගිය‍ේ.ක‍ොහ‍ෙද ඉතින් මග‍ේ වහු පැටියට පින නෑන‍ේ.'

මූ කිව්වා ආය හැර‍ෙන්න‍ෙවත් නැතුව ගියා යන්න.ම‍ොකක්ද යක‍ෝ හනිමූන් එකයි.කිරි පැකට් එකයි අතර තියන සම්බන්ද‍ේ.

(ටියුබ් ලයිට් ට‍ේ ක‍ොලුවා පව් ‍ න‍ේත 😪💔)

ඕන උට්ටක් කියලා මාත් ටැප් එක වහලා ආවා.ඇදුම ටිකක් ත‍ෙතයි.ර්ර්....අර හ‍ොතබුවට මහස‍ෝන් දිස්ටිය ද ක‍ොහ‍ෙද.රිට වග‍ේ.සැක් අඩුම ඒකග‍ේ උරහිස ලගටවත් හිටියනම්.ජිමිනට ක‍ොටා ක‍ොටා ගෑවට ඌත් මට වඩා උසයි.ඌ ප‍ොඩි කාල‍ේ මට වඩා ක‍ොට නිසා ඒකට ක‍ොටා කියපු නිසා පුරුද්දට ක‍ොටා කියන්න‍ේ.න‍ොද‍ෝමකින් කරුම‍ෙකියන්න‍ේ ර‍ේචලුත් මට වඩා අගලක් උසයින‍ේ.ජන්කුක් ම‍ොකට ඔය රිටිච්චිට කැමතිද මන්දා  චූටි ලස්සන හුරතල් ම‍ේ මට කැමති ව‍ෙන්නැතුව.ඊව් ඒකිග‍ේ දත් ස‍ෙට් එක නිකම් ලාටු ගැහිච්ච ක‍ෙහ‍ෙල් ඇවරිය වග‍ේ.ත‍ොලට උඩින් දශම තිත වග‍ේ තියන ලප‍ෙයි.මතක් ව‍ෙනක‍ොටත් එපා ව‍ෙනවා.

My stupid baby  (taekook)Where stories live. Discover now