Chapter 9 ಥ_ಥ

404 82 15
                                    

ඕයි ජිය‍ෝන් ජන්කූක්............'..................................................................................................................................................














'තමුස‍ේ මහ අමනය‍ෙක් වට‍ේ යන ගස් බල්ල‍ෙක්.අදින් අපි ද‍ෙන්නග‍ෙ සම්බන්ද‍ෙ ඉවරයි.අපි ද‍ෙන්නා බ‍්‍රේකප් ව‍ෙමු.මං යනවා අම්මලෑ ග‍ෙදර.හුහ් බලාගමු අර ගෑනිව කරගහග‍ෙන ට‍ෝ පවුල් කන හැටි.'

හිකි හිකි කුක්කා කටත් ඇරන් මූ ම‍ොන පිස්ස‍ෙක්ද වග‍ේ බලන් ඉන්නවා.ඔව් ඉතින් මූ කවදාවත් ම‍ේ ත‍ේහිය‍ොන්ග‍ෙ කාලි සයිඩ් එක දැකලා නෑන‍ේ.පන්තිය‍ේ උනුත් ෆුල් අන්ද‍ොස් මල්ලී න‍ෙල්ලි කන සීන් එක‍ේ ඉන්න‍ේ.මං ආයම ඇරියා කට.

'ඇයි තමුස‍ේ වට්ටක්ක‍ෙයක් ගිලලා වග‍ේ ඉන්න‍ේ.'

'අන‍ේ ම‍ේ බූරු පැටිය‍ෝ මග‍ේ කට අවුස්ස ගන්නැතුව හිටහම්.අනික මං කවද්ද ත‍ෝ එක්ක යාලු ව‍ෙලා හිටිය‍ේ.'

දැන් ම‍ොකද ක‍ොරම්න‍ේ.ර‍ේචල්ව ඇදලා ගත්තනම් හරි.

'දැන් තමුස‍ේ එහ‍ෙමද එන්ස‍ේ ආාාාා.මං හිතුවා මං හිතුවා අර ර‍ේචල් කියන පත‍ෝල ල‍ොම්බි ජැඤ්කුකි ජැඤ්කුකී ගාග‍ෙන ග‍ේ අස්ස‍ේ බඩ ගානක‍ොට ත‍ෝ එක්ක ම‍ොකක් හරි බිබික්කමක් ඇති කියලා.ත‍ොට හ‍ෙනම ගහප් මට ම‍ේ ද‍ෙන දුකට.'

මං අර හින්දි ෆිල්ම් වල ගෑනු වග‍ේ ඔලුවත් අත් ද‍ෙක‍ෙන්ම අල්ලන් මග‍ේඅ ඇහැට උනපු දෘෂ්‍යමාන කදුලු ටික පිහන ගමන් මහ සද්ද‍ෙට කිව්වා.පන්තිය‍ේ උන්ග‍ේ ඇස් කට‍ේ කට ඇහ‍ේ. 

'ඕයි එලහරක‍ෝ තමුස‍ේ හින්දි ෆිල්ම් එකක්වත් බැලුවද.කරන මගුලක් හරියට කරපම්.ෆිල්ම් වල උන් උන් හ‍ෙන තාත්විකව කරනවා.උබ නිකම් ප‍ොල් ග‍ෙඩියක් ඔලුවට වැටිලා වග‍ේ හැසිර‍ෙන්න‍ේ.හ‍ෙනම ග‍ොන් පාටයි .

My stupid baby  (taekook)Where stories live. Discover now