part 4

329 40 14
                                    

වැඩට යන ගමන් මග දිගටම ජුන්කුක්ට මතක් උනේ ගෙදර ඉන්න එක්කෙනාව. ඒලියන් කෙනෙක් වගේ... කතා කරන්නෙත් නෑ. ඊයෙත් කාලද දන්නෙ නෑ. අද කෑවෙත් නෑ. ජුන්කුක් ගෙදර එනකොට කොහෙ හරි ගිහින් හිටියොත්...

"අනෙ.... මංද..... ඉල්ලලනෙ කරදර දාගන්නෙ... මං කියන දේ පොඩ්ඩක්වත් අහන්නෙ නැ... හරිම මුරන්ඩුයි...."

ජුන්කුක්ගෙ විනෝදාංශෙ තමා තනියෙම කියවන එක. කොහොම හරි එයා ඒ වැඩේට නම් උපරිම සාදාරනයක් ඉශ්ට කරනවා.

ස්ටේශන් එකට ඇවිල්ලා කටත් ඇරන් පුටුවෙ උඩ නිදාග්න ඉන්න යුන්ගිගෙ කටට වතුර බෝතලයෙන් වතුර හලන ගමන්

"අ...... මචන් ගුඩ් මොර්නින්....."

කියාගෙන කිසිම ගානක් නැතුව ජුන්කුක් එයාගෙ මෙසෙ ලගට ගියා. මේ නිසා එක පාරට ඇහැරුන යුන්ගි

"පිස්සුද යකෝ මරන්න හදන්නෙ......"

කියලා යුන්ගෙ කට ඇතුලෙ තිබ්බ වතුර කැහැලා කැහැලා එලියට දැම්ම....

"ඊයෙ කේස් එකට මොකද බං උනෙ..."

යුන්ගි ආයිත් හිරි ඇරලා මේසෙ උඩ දිගෑරිලා ඔලුව තියා ගන්න ගමන්...

"18ට ට වැඩි අය යන්න ගිය..... අනිත් අය ඉතිම් පරිවාසෙ තම..."

"පව් බන්...."

"හ්ම්......"

ආයිත් මේසෙ උඩ නිදාගෙන ඉන්න යුන්ගි ලගින් එහාට යන ගමන් ඔලුවට ආපහු වතුර ටිකක් හලන් ගිය ජුන්කුක් දිහා ඔලුවත් අල්ලන් බලපු යුන්ගි ලොක්කා

"උබට ආතල්ද යකො....."

"බලපන් වෙලාව දිහා... උබ Otද....?"

"පිස්සුද බං..... මම ot කරන්න...? උබ මොනා හරි බීලද..?"

"එහෙනම් ගෙදර පල..."

"හරි හරි පොඩ්ඩක් හිටහංකො.... උබ නිකන් අම්මා වගෙනෙ...."

ආයිත් නිදා ගන්න ලෑස්ති උන යුන්ගි දිහා බලලා ජුන්කුක් ඇද කලා.

"උබව නම් හදන්න බෑ බං.... උබ කොහොමද බං විභාග පාස් උනෙ...."

"කනා තමා....."

ලොක්කා එතනට එක පාරට ආවා විතරයි ජුන්කුක්ව උඩ ගියා.

"අහ් ජුන්කුක් දැන්ද ආවේ.....?"

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now