part 9

239 19 6
                                    

උදේ පාන්දර ජුන්කුක්ට නැගිටුනේ එයාගෙ මූනට ඉර එලිය වැටිලා තියන නිසා. එපා වෙලා වගෙ නැගිටලා ඇස් ඇරිය ගමන් දැක්කෙ තෙයොන් එයගෙ අත උඩ ජනේලෙ පැත්ත හැරිලා නිදා ගෙන ඉන්නවා.

එක පාරට ඔලුව රිදෙන්න වගේ අරන් ටිකක් වෙලා යනකොට ඊයෙ වෙච්චි දේවල් ලාවට වගේ මතක් උනා. පස්සෙ මේ පේන දේවල් හීනයක් වෙන්න ඇති කියලා හිතාගෙන එයාගෙ අත උඩ නිදාගෙන ඉන්න තෙයොන්ගෙ දිහා බැලුවහම තෙයොන් ඇග හැම තැනම හයිකීස්...

"දෙයියනේ මෙව්වා කලේ මමද...?"

ජුන්කුක් ටග් ගලා ඇදෙ ඉදගෙන එයාගෙ අත පය දිහා බැලුවා. පස්සෙ එයා දැක්කා එයාගෙ අල්මාරිය ගාව තියන කන්නඩියෙන් එයාගෙම නිරුවත් සිරුර. පස්සෙ ලග තිබ්බ රැක් එකෙන් කලිසමක් ඇදලා අරන් ඇද ගත්තා.

ජුන්කුක්ට ඕනෙ උනා ඊයෙ අසිහියෙන් ඉදලා මේ කරපු දේවල් වලට තෙයොන්ගෙන් සමාව ගන්න. ඒත් තොයොන් හොදටම නිදිනෙ. තෙයොන්ගෙ බෙල්ලෙ එක තැනක් හොදටම රතු වෙලා නිල් වෙලා තියෙනවා. ජුන්කුක් එතනට හෙමීට තොල් තියලා ලාවට තෙයොන්ට දැනෙන්නෙ නැති වෙන්න කිස් එකක් දුන්නා

 ජුන්කුක් එතනට හෙමීට තොල් තියලා ලාවට තෙයොන්ට දැනෙන්නෙ නැති වෙන්න කිස් එකක් දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊටපස්සෙ නැගිටලා යන්න හදද්දි තෙයොන් ජුන්කුක්ගෙ අත අල්ල ගත්තා. එක පාරට ජුන්කුක්ගෙ මුලු ඇගම සීතල වෙලා ගියා.

"කොහෙද යන්නෙ.......? චුට්ටක් ඉන්නකෝ....."

තෙයොන්ගෙ නිදිමත කටහඩ ජුන්කුක්ට ඇහුනත් නෑහුනු ගානට ශේප් වෙලා යන්න හැදුව. මොකද තෙයොන්ව ගෙදර එක්කන් ආපු දවසෙම ජුන්කුක් එයාටම පොරොන්දු උනා කවදාවත් තෙයොන්ගෙ ඇගට අත වත් තියෙන්නෙ නෑ කියලා. ඒත් දැන් එයා එයාටම පොරොන්දු කඩ කරලා.

පස්සෙ ජුන්කුක් හිමීට තෙයොන්ගෙ අත ඇද උඩින් තියලා යන්න ගියා. ටික වෙලාවකින් තෙයොනුත් ඇස් දෙක පිහිද පිහිද කුස්සියේ ඉන්න ජුන්කුක් ලගට ආවා. ඊයෙ උනු දේවල් නිසා තෙයොන්ට ගොඩාක් තුවාල වෙලා අත් වල හිටන් හැපුම් පාරවල්. මේව කලේ එයාමද කියල ජුන්කුක්ට හිතා ගන්නත් අමාරුයි.

<Who-Am-I> [BTS සිංහල - Completed]Where stories live. Discover now