15 💖

87 10 0
                                    

ළමයි...........
     මේ chapter එකේ තියෙන්නෙ yoonmin ගැන. ඉතිං ඔයාල කැමති නැත්තං ඊලග chapter එකට යන්න. ok.

    කලින්ම කියලා තියන එක හොඳයි කියලා හිතුණා. ඒකයි කිව්වෙ 😁

   එහෙනම් අපි කතාවට යමු.❤️

_____________________________________

    2 days later

     එදා party එකෙන් පස්සෙ අදට දවස් 2කුත් ගත උනා. ඒත් ජීමින් නම් හිටියෙ තාමත් අරේක ගැන හිත හිත. එයාට කිසි දෙයක් හරියට කර ගන්න බෑ. company එකට ගියත් වේලාසන ගෙදර එනවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් 2ටම ජීමින් ටේගෙ ගෙදර ගියෙත් නෑ.

    ඔහේ පැත්තක් බලාගෙන ඉන්න ජීමින් එයාගෙ phone එක අතට ගත්තෙ company එකේ ඉදන් ජිසූ call කරපු නිසා. මොකද ඉතිං අද ජීමින් වැඩට ගියේ නෑනෙ.

  in call

කියන්න ජිසූ.......

sir අද එන්නෙ නැද්ද ??
අමතක කරන්න එපා අද ඔයාට meeting එකක් තියෙනවා.

හ්ම්... අද මොන company එකත්
එක්කද තියෙන්නෙ ??

ඇයි sir මතක නැද්ද , අද නෙ
යුන්ගි sir එක්ක meeting එක තියෙන්නෙ....

මොකක් ???

ඔව් sir , sir දැන්ටමත් ටිකක්
පරක්කුයි. ඉක්මන්ට එන්න.
නැත්තං ප්‍රශ්ණයක් ඇති වෙයි.
දන්නවා නෙ යුන්ගි sir බලන් ඉන්න කැමති කෙනෙක් නෙමෙයි කියලා...

හ්ම් හරි. මං විනාඩියෙන් එන්නම්
එයාව තියා ගන්න.


call end

   
    එහෙම කියලා call එක cut කරපු ජීමින් ඉක්මන්ට wash එකක් දාන් ලෑස්ති උනේ company එකට යන්න කියලා හිතාගෙන.

      ඉතිං විනාඩි 10 කට පස්සෙ company එකට ගිය ජීමින් ගිහිං එයාගෙ seat එකෙන් ඉද ගත්තෙ , ඒ වෙනකොටත් හැමෝම වගේ meeting එකට ඇවිල්ල හිටිය නිසා.

    '' sorry for the late , let's start the meeting ''
 
     එහෙම කිව්ව ජීමින් ජිසූ දිහා බැලුවේ meeting එක පටන් ගන්න කියන්න වගේ.

       ඉතිං අද meeting එක ගොඩක් හොඳට කෙරීගෙන ගියා. යුන්ගිත් එයාගෙ මුළු අවාදානෙම meeting එකට දීලා තිබ්බත් එයා ජීමින් දිහා බැලුවමයි දැක්කෙ ඒ කොල්ල ඉන්නෙ වෙනම ලෝකෙක කියලා.

Show me love ( Complete ✅ )Where stories live. Discover now