10 වන දිගහැරුම 📚❤️

83 16 7
                                    


~ Ahas POV ~

ඇත්තටම ඒක....ඒක පුදුම විකාරයක්... ඉලව් ඔට්ටුවක් නිසා මට ඌට කැමති වගේ රගපාන්න වෙලා....ශික් මට...මට අප්පරියයි ඕයි මේක...මම නේත්‍ර ළගට ගිහින් කතා කරා මිනිහා නිකං ගල් ගිලලා වගේ තබ්බිරි ගැහිලා එක දිගට මං දිහා බලන් හිටියා....ඌත් හරි අර උගේ නැට්ටත් හරි...නේත්‍රයාටවත් ඌ ගැන නැති අමාරුවක්නෙ අරුට තිබ්බේ අම්මපා පුදුම ඉවසීමක් යකෝ මං ඉවසිසුවේ වම් පයින් දෙන්න හිතෙන්නේ මූසලයාගෙ මූණ කොන්ඩ කැවුම් වෙන්න... මං කවුරු කියලද මුං හිතන්නේ මගේ තත්වේ එක්ක බලද්දි උන් නිකං මගේ පයට පෑගෙන දූවිල්ලක් වගේ හිගන මූසල හැත්ත.... ශික්..... නිසල් උඹ කොච්චර නේත්‍රව මගෙන් පරිස්සම් කරන්න හැදුවත් පුතේ අන්තිමට ඌට නටන්න වෙන්නේ මේ අහස් ගහන පදේට.... එතකම් නටපන් කැමති තරමක් රගපම්....

නේත්‍රව ඇදගෙන කැන්ටින් එකෙන් එළියට යන නිසල් එක්ක මට තිබුණෙ පුදුම තරහක්.....

" මට දිනන්න නම්.... ඉස්සර වෙලාම ට්‍රැක් එකෙන් අයින් කරන්න ඕනේ අන්න අරුව....."

" උඹ මොනාද කරන්න හිතන් ඉන්නෙ..... ආහ්....."

රනුල් මං දිහා බලන් ඇහුවේ මාළු බනිස් එකක් කටේ ඔබා ගන්න ගමන්.....

" මට කරන්න බැරි දේවල් නෙවෙයි මට කරන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතපම්...."

මම රනුල්ගෙ අතේ තිබුණු ප්ලේට් එකෙන් රෝල්ස් එකක් ගන්න ගමන් කිව්වා....

" තියපම්....හුම්# රෝල්ස් එක මං ගෙනාවේ තොට කන්න නෙවෙයි මට කන්න "

" අනේ.... පලයන් යන්න ගෙවලයා..."

මම රෝල්ස් එකෙන් කෑල්ලක් කන ගමන් රැව්වා....

" ඒක නෙවෙයි...කිව්වට තරහා ගන්න එපා මචං ඈ"

" මොකක්ද...."

" උඹ අරු ඉස්සරහා ටෝක දැම්ම ලයින් එකට මට හිතුනේ....උඹ...."

" රෝමියෝ වගේ කියලා නේ...i know I know බම්..."

"ම්හ්...නෑ... බං...."🤣

" මොකද බල්ලෝ හිනා වෙන්නේ..."

" මට බය මට හිතුනදේම අරුන්ටත් හිතුනද කියලා..."

" What..."

" පසු වදන"Where stories live. Discover now