12 වන දිගහැරුම 📚❤️

50 6 3
                                    

තරහා නෑ මං තවම හෙ.හික්..හෙටත් ඔයා මගෙ මැනික....හූහූහූ..හික්..ඇරපන්..කෝ....ජුකයි...යකෝව්..."

එළියෙන් ඇහුන කටහඩ නිසා ඩිශේන්ගෙ ඇගේ මයිල් කෙළින් වුණේ ඉබේට....

"මල හත්ති උට්ටයි....ඇදගනින් මිනිහෝ ඇදුම....."

" ආහ්...ආහ්....හා...හා....බබාහ්..ජොකා නෑ..."

" මට කියලා ආච්චිට හාල් ගරා ගන්න එපා සුදු...තියෙන එකක් බලලා ඇදපම් බං...."

දඩි බිඩි ගාලා ඇදෙන් පැන්න කොල්ලා...හංසටත් රවන ගමන් සිවිලිමේ කැරකෙන ෆෑන් එක උඩ තිබුණු කලිස ඇදලා අරගෙන අදින්න පටන් ගන්න.....

" යකෝ...හික්..මේ දෝර..ඇරපන්ගේ... බබෙක්..හික්.. හම්බෙච්චි මිනිහා මූව වඩාගෙන මට එළියට වෙලා..හික් ...ඉන්න කියලා ද තොපි කියන්නේ......."

බලාගෙන ඉදලා බැරි තැනම දොර පිටිපස්සේ බිලා වුන්නු අහස්ව වඩාගෙන වෙරි මරගාතේ වැනෙන රනුල් වචන පටලන ගමන් බෙරිහන් දුන්නා....

" මේ...එනවා...ඉදපාන් ටිකක්....උඹේ අර මොකක්ද ධෛර්යය හිතට අරගෙන ටිකක් ඉවසන්න ඉදහන් මා පුතා...."

  හංස කෑගහලා කිව්වේ එක කකුලක් කලිසම ඇතුලට දාගෙන අතින් එක දාන්න උඩ පැණ පැණ....

කාමරේ අවුල් වෙලා තිබුණු බඩු මට්ටු ටිකත් කිරි ටොයියා එකට හදපු කොල්ලෝ දෙන්න.... මුකුත් නොවිච්ච ගාණට ගිහින් දොර ඇරියේ තව පරක්කු උනොත් අරුන් දෙන්නා දොර කඩාගෙන හරි ඇතුලට එන බව හොදට දන්න නිසා.....

" ඉදා....මූව ගනින්...මූ කොට වුණාට මාර බරක් තියෙන්නේ මූ ගෝතයා..."

පොඩි එකෙක් වගේ වඩාගෙන උන්නු අහස්ව හංසගේ ඇගේ ගහපු රනුල් දුවගෙන ගිහින් පැන්නෙ ඇදට.....

"What the නෑ ඉතිරි ටික ඕනේ නෑ....ඇයි තොපි දෙන්න මෙහෙ..."

  අහස්ව සොෆා එක උඩින් මොකක්ද එකක් විසිකරනවා වගේ විසි කරලා දාපු හංස රනුල්ගෙන් ඇහුවේ ඇහිබැම උස්සලා.....

" පිස්සු ද... අපි ආවේ...හික්...නෑ....ඉබේ....හික්...එව්නා.... ඉතිං උඹට... හික්...පාන්...ද...උඹ...හික්... මොකද මෙහෙ..."

" පුදුම කතාවක් නේ මේ හු### කියන්නේ..... මගේ මිනිහාගෙ තැනට මං එන්නේ නැතුව තෝ එන්නෑ.....එන්න දෙයක් නෑ ඉතිං තොපි දෙන්න කොහොමත් ඇවිත් ඉවරනේ...."

You've reached the end of published parts.

⏰ Last updated: May 12 ⏰

Add this story to your Library to get notified about new parts!

" පසු වදන"Where stories live. Discover now