හේෂාවරයට පෙරයම♡

120 19 4
                                    







අශේන්ද්‍ර සදෙව් දේවනායක.

අශේන්ද්‍ර සදෙව් දේවනායක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ආදිත්‍ය තෙවීන් හේෂාවර

ආදිත්‍ය තෙවීන් හේෂාවර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

...


පුංචි පුංචි උණුහුම් හාදු වැහිවලින්
තෙත් වුණු නළල් තලය,
දෙවැට පිපුණු චූටි තාරුකා මල්,
විටෙන් විත ඇසෙන හේෂාවර,
ඉමක් නැති  තණ බිසි,
හිමිදිරි පිණි කැට,
රන් පැහැ මී මැසි හමුදාව,
ආදරණීය කුරුලු පැටවු,
ඔවුන්ගෙ සෙනෙහසට සාක්ෂි දරාවි...

මේ ඔවුන්ගේම ආදර හේෂාවරය...!!!
















කියවල බලන්න. කලින් account එකේ තිබ්බට වඩා වෙනස් මේක..
මේ වගේ එකක් නන්ෆික් එකකට ගැලපෙයිද නම් දන්නෑ.. කෝම උනත් මේ මගෙ පළවෙනි නන්ෆික් එක❤️

වෝට් කරන්න...


 HESHAWARA║ⁿᵒⁿᶠⁱᶜ Where stories live. Discover now