අශේන්ද්‍ර සදෙව් දේවනායක.
ආදිත්‍ය තෙවීන් හේෂාවර
...
පුංචි පුංචි උණුහුම් හාදු වැහිවලින්
තෙත් වුණු නළල් තලය,
දෙවැට පිපුණු චූටි තාරුකා මල්,
විටෙන් විත ඇසෙන හේෂාවර,
ඉමක් නැති තණ බිසි,
හිමිදිරි පිණි කැට,
රන් පැහැ මී මැසි හමුදාව,
ආදරණීය කුරුලු පැටවු,
ඔවුන්ගෙ සෙනෙහසට සාක්ෂි දරාවි...මේ ඔවුන්ගේම ආදර හේෂාවරය...!!!
කියවල බලන්න. කලින් account එකේ තිබ්බට වඩා වෙනස් මේක..
මේ වගේ එකක් නන්ෆික් එකකට ගැලපෙයිද නම් දන්නෑ.. කෝම උනත් මේ මගෙ පළවෙනි නන්ෆික් එක❤️වෝට් කරන්න...
YOU ARE READING
HESHAWARA║ⁿᵒⁿᶠⁱᶜ
Non-Fiction🍄 අස් හලක් තුල පටන් ගෙන, කැලෑ රොදක ලියවෙන, ආදරණීය කතාවක්... ''හේෂාවර'' ──── ඉතින් එනවද මාත් එක්ක අමුම අමු රියලිටියට ඉදුණු රසවත් ෆැන්ටසිය මික්ස් වුණු කතාවක් රසවිදින්න...