Chapter 01

204 29 40
                                    

  ඔතනින් යන්න.. දැන් ම..

  ශිරෝ... මං මේක ඉවරයක් කරල ම එන්නම්..

  කියන දේ අහලා දැන් ම එළියට එනවා..

  බීබී... ඔයා දන්නව නේ.. මං මේක ඉවරයක් කරලා එන්නම්... ඔයා යන්න.. ඔතනින් ...

  පිස්සු කෙල්ල.. එනවා ... ඕක පුපුරයි..

  ඊට කලින් මං එනවා.. ප්‍රොමිස්.. දැන් යන්න බායි... මං කිව්වෙ මගෙ කනේ තිබුණ ඉයර් බඩ් එක ගලවලා බිබී එක්ක තිබුණ කනෙක්ෂන් එක නැති කර ගන්න ගමන්...

  මං හෙමින් සීරුවෙ හැංගිලා ගිහින් මිනිස්ටර් ලීගේ සීක්‍රට් මැන්ෂන් එකෙ එයාගෙ සීක්‍රට් කැබින් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  මං හෙමින් සීරුවෙ හැංගිලා ගිහින් මිනිස්ටර් ලීගේ සීක්‍රට් මැන්ෂන් එකෙ එයාගෙ සීක්‍රට් කැබින් එකට.. මං හිතුවා වගෙ ම ඒක එහෙනම් මෙතන තියේ.. 😏 එදා මට බොරු information  දීලා මේ ටික අරන් පැනලා ආව ම මං හොයන් එන්නෙ නැති වෙයි කියලා හිතන්න ඇති...බූරුවා.. මං ළග තිබුණ බෑග් එකට මගෙ ලස්සන චූටි බිස්කට් ටික අහුරගෙන ජනෙලේ ළගට ගියේ එතනින් තිබුණ වයර් එක දිගේ එල්ලිලා කෙලින් ම පහළට යන්න හිතුවත්..

හේ හේ බේබි ගර්ල්... එහෙනම් මෙහෙට ආව නේද..

එක නේ... ඔයා එදා මගෙන් හොරකම් කරපු දේ ගන්න ආවා..😌

  ඉතිං අරන් මෙතනින් යන්න ද හිතන් ඉන්නේ..😏
 
  ඔව් නැතුව මට ඔයා එක්ක ඉන්න බෑනේ..

  ඇයි.. බැරි... මෙතනින් ඔයාට යන්න වෙන එකක් නෑ.. ඊට වඩා හොද නැද්ද මා එක්ක එන එක..

  ඔයා එක්ක.. මං..

  හ්ම්.. බලමුකො මුලින් අපි කවුද මේ හැංගි හොරා මා එක්ක සෙල්ලම් දාන පුංචි කෙල්ල කියලා ආහ්.. කියන ගමන් මිනිස්ටර් කාරයගෙ නැහැදිච්ච පුතා එයාගෙ වැඩකට නැති ගාඩ් කෙනෙක්ට මාව ඇහෙන් පෙන්නද්දි මං ලොකු හුස්මක් පහළ දාලා ළගට ආව කෙනාගෙ බෙල්ලට කික් කරේ මට මෙතනින් ඉක්මනට යන්න ඔනි නිසා...

Shhh... ( Complete )Where stories live. Discover now