Chapter 11

46 9 0
                                    

...........

  ඉතිං මොකද වෙන්නේ..

  ඒක හොද නෑ..

  දැන් ඉතිං කරලා ඉවර නේ.. ඒඔන් කියනවත් එක්ක ම..
 
  සර්.. මිස්ටර් කිම් ලා ආවා..

  අහ්.. ඇතුළට එක්කගෙන එන්න ලියෝ.. යුන්ගි කියද්දි ලියෝ ආචාර කරලා යන්න ගියා..

  මං ගිහින් ඒරා ලෑස්ති ද බලලා එන්නම්.. එඔන් කියද්දි යුන්ගි ඔලුව වනලා එළියට යන්න ගියා..

  Time passed..

කෝ යුන්ගි ශි ඒඔන්..

ඒරා එක්කගෙන එන්න ගියා.. ඔම්මයි දුවයි මොනා කරනව ද දන්නෙ නෑ.. යුන්ගි නම්ජුන් ගෙ ඔම්මා එක්ක හිනා වෙවි කියනවත් එක්ක ම නම්ජුන් පඩිපෙළෙ ඉදන් රවාගෙන බලන් ඉන්න ඒරා දිහා බැලුවා..

  ඒරා එන්න.. ඒඔන් ඒරාගෙ අතින් අල්ලගෙන අනිත් අය ළගට එන ගමන් කියද්දි ඒරා නම්ජුන් දිහා බලලා අහක බලා ගත්තා..

  අනෙ දුව ලස්සන වෙලා.. මිසිස් කිම් කියද්දි ඒරා හිනා වුණා..

  ඉතිං කොහොමද දුව.. මිස්ටර් කිම් අහද්දි ඒරා..

  හොදයි අජුස්සි.. ඒත් මට කියන්න දෙයක් තියෙනවා මං..

  ඒරා.. ඒඔන් ඒරාට සැරෙන් රහසින් කියද්දි මිස්ටර් කිම්..

මොකද්ද දුව..

අ..අහ් මොකුත් නෑ.. 🙂

  ඒරා නම්ජුන් එක්ක ටිකක් කතා කරන්නකො දෙන්න ම එකට නේ ඉගෙන ගන්නෙත්.. ඒඔන් කියද්දි ඒරා එඔන් දිහා බලලා නම්ජුන් දිහා බලන ගමන් බොරු හිනාවක් දැම්මා..

 ඒඔන් කියද්දි ඒරා එඔන් දිහා බලලා නම්ජුන් දිහා බලන ගමන් බොරු හිනාවක් දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒරා සද්ද නැතුව නම්ජුන් එක්ක ම ගාර්ඩ්න් එකට ආවා.. අහක බලන් ඉන්න ඒරා දිහා බලපු නම්ජුන් ඉස්සරහා බලන ගමන්..

Shhh... ( Complete )Where stories live. Discover now