Chapter 09

57 10 1
                                    

.......

   මං ෆුල් හැපි එකෙ පෙපර් එක අතට ගන්නවත් එක්ක ම හැන්ඩ්සම් මගෙ එහා පැත්තෙන් ඉද ගත්තා.. ඊහ්.. මේකට ඇත්ත ම විභාග භීතිකාව නැති හැටි..

  මං විභාගෙ ලියන අතරතුරේ දැක්කෙ අමාරුවෙන් පෙපර් එකට උත්තර ලියන හැන්ඩ්සම් ව.. ඔච්චර අමාරුවෙන් නොලියා ඉදිය නම් ඉවර නේ.. 😌

  විනාඩි තුනක් තියෙද්දි  හැන්ඩ්සම් තොල් සුදු කරගෙන අමාරුවෙන් පෙපර් එකට උත්තර ලියද්දි  මං නැගිට්ටේ මගෙ උත්තර කොළ ටික භාර දෙන්න

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.

  විනාඩි තුනක් තියෙද්දි  හැන්ඩ්සම් තොල් සුදු කරගෙන අමාරුවෙන් පෙපර් එකට උත්තර ලියද්දි  මං නැගිට්ටේ මගෙ උත්තර කොළ ටික භාර දෙන්න.. නැගිටලා යන ගමන් හැන්ඩ්සම්ගෙ මෙසේ උඩ තිබුණ කොළ ටිකත් වට්ටගෙන ම ගිහින් මැඩම්ට පෙපර් එක භාර දීලා ආවේ හැන්ඩ්සම් කොළ ටික අහුලන තැනට..

අමාරු නම් මොකට ද උත්තර ලියන්න ආවේ.. මං කොළයක් ඇහිදින ගමන් අහද්දි හැන්ඩ්සම් මං දිහා රවලා බැලුවා.. අම්මොහ්.. ඒ බැල්ම..

හ්ම්.. තව විනාඩි දෙකයි ඇත්තේ.. කියන ගමන් මං කොළ සේර ම අරන් මේසෙ උඩින් තියලා හැන්ඩ්සම් දිහා බලලා යන ගමන්..

  කුමාවෝ මගෙ ඔම්මව බේර ගත්තට.. කිව්වේ මං එයාටත් එක්ක ම උත්තර ලියපු කොළ ටික දිහා බලල හැන්ඩ්සම් මං දිහා බලපු නිසා...
 
  ඒ ඔයාගෙ ඔම්මා නොවුනත් මං බේර ගන්නවා ඒ නිසා මේවා..

  ෂ්ස්ස්... මං කාටවත් උදව් කරන්න කැමති නෑ.. ඒත් ඔයා නැතුව වෙන කෙනෙක් මගෙ තරගකාරයා වෙනවට කැමතිත් නෑ.. ඒ නිසා මේක ඒඔන්ගෙන් ගිෆ්ට් එකක් කියලා හිතා ගන්න.. මං කියද්දි හැන්ඩ්සම් මං දිහා බලද්දි ආයෙ ම පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙන..

  ඔහොම බලන්න එපා ආදරේ හිතෙනවා..

  නැතුවට කමක් නෑ..  හැන්ඩ්සම් කියද්දි මං ඇද කරලා එතනින් එළියට ආවේ මැඩම්ගෙන් බැනුම් අහන්න කලින්..

Shhh... ( Complete )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ