Chapter 02

98 22 22
                                    

..........

  මට අහන්න දෙයක් නෑ... ඔයා මං..

  කොහෙද ඉදියේ... කුකි මට ඔරවගෙන අහනවත් එක ම ඇතුළට ආවේ අඩුවට ඉදපු මගෙ ලව් එක..

  ගෙදර... 😁

  මට බොරු කියන්න එපා ඒරා... ඔයා එදා යුනි එක ඇතුළට ගියාට පස්සෙ ඔයා ගියෙ මෙඩිකල් රූම් එකට ගියා කියලා මං දන්නවා.. ඒත් ඊට පස්සෙ ඔයා කොහෙද ඉදියේ... ඔයා අරකගෙ ගෙදර ඉදියෙත් නෑ.. 🤨

  අරකා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  අරකා.. ඒ කවුද .. 🤨 ලව් එක මදිවට බබාත් මට ඔරවනවා...

  දන්නෙ නෑ... කවුද ඔප්පා..

  කිම් නම්.. ජුන් ... ඔප්පා සැරෙන් කිව්වා... හැන්ඩ්සම්ගෙ නම නම්ජුන් ද... ඇග වගෙම නමත් හැන්ඩ්සම්.... 😏 ඉන්න එතකොට ඔප්පා එයාගෙ ගෙදරටත් ගියා ද.. එයා ඒකද මාව වෙන තැනක් තිබ්බේ.. ඒ කියන්නෙ එයා අපි ව දන්නව ද.. ඒක නම් හොයන්න ම වටිනවා.. වැඩි කල් තියා ගන්න හොද නෑ කොච්චර පොඩි වුණත් මෙව්වා පස්සෙ ලොකු ප්‍රශ්න වෙයි... 😌

එයාගෙ නම ඒක ද..

  කවුද ඒ... කුකි මං දිහා බලලා අහද්දි ...

එදා මට බෙහෙත් දාගන්න නම් එයා හෙල්ප් එකක් දුන්නා... බලමු කරදරයක් වුනොත් මං එයාගෙ කතාව ඉවර කරන්නම්...

තුවාල වුණා.. කොහෙද.. කුකි මගෙ ළගට ඇවිත් මාව හරව හරව බලලා එක පාරට ම ඇදගෙන ඉදපු ශර්ට් එක බඩ පේන විදිහට උඩට කරා.. ආහ්.. මෙයා එක්ක බෑ... දැන් ඉතිං මට මොකුත් කරන්න වෙන්නේ නෑ මාසෙකටවත්.. 😪

ඕක පොඩි...
 
කට වහගන්න.. මට පේනවා ලොකු ද පොඩි ද කියලා ඒරා...

  අහ්.. ජින් ඔප්පා බලන්නකො..

  නවත්තන්න... ඔයාට කියන දේ අහන්න බැරි ද අහ්... එදා එන්න කිව්ව ම මොකද්ද කරේ.. 🤨

Shhh... ( Complete )Where stories live. Discover now