Chapter 07

50 11 2
                                    

.........

  මොකද වෙලා තියෙන්නෙ ඔයා හරි වෙනස්..

  මට මොකුත් වෙලා නෑ ...

  කූ මට කියන්න මොකද වුණේ අහ්.. මං අහනවත් එක්ක ම...

  ඒරා..

  ඔහ්.. කියන්න..

  සරන්ග් හේ..

  නාදු සරන්ග් හේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  නාදු සරන්ග් හේ.. ඒත් මොකද මේ එක පාරට ම.. 🙄

  යාහ් ඒරා ටිකක් රොමැන්ටික් වෙනවකෝ..

  රොමැන්ටික් .. ඔයා දාර්ශනිකයෙක් විදිහට හැසිරෙන කොට මං කොහොමද රොමැන්ටික් වෙන්නෙ ..

මං දාර්ශනිකයෙක්.?

නැතුව.. පාඩම් කරන්නෙ නැද්ද ඇහුවේ...

ආහ්.. ඒක ද ආදරේ කරනකොට එහෙම අහනවනේ.. 😌

  කලින් ඇහුවෙ නෑනේ..

  මං මේ ප්‍රැක්ට්‍රිස් කරනවා..

  මොකට ද..

  වගකිම් සහගත ආදරවන්තයෙක් වෙන හැටි..

ආදරවන්තයෙක් ..? වගකිම් සහගත.. ?

ඕ යෑස්.. 😌

ඔයා එහෙනම් මට පිටු පාන්න ද යන්නෙ කූ.. 😒

ඔයාට එහෙම කරනව ද බබා මං.. හෙට පොඩි වැඩක් තියෙ හෙල්ප් එකක් දෙනවා නෙහ්..

ම්ම්.. ඕක නම් බොන්න ඔනි ප්‍රශ්නයක් ..

බීලා නෙවෙයි බබා ඔයා නාලා ඒ වැඩෙ වෙනවා නම් ඇති.. 😌

  ඒරා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Shhh... ( Complete )Where stories live. Discover now