Intro එක හොදයිතේ..😁
කොල්ලන් ගෙ intro ආයෙ අමුතුවෙන් දෙන්න ඕන්නෑනෙ.
කොහොමත් එයාලා හම්බෙන්න ටික දවසක් යයි..එතකොට ඕනිනම් දෙන්නං intro..
_________
මේ කෙල්ලෝ පස් දෙනාගේ එකම හීනෙ උනේ එකට කොරියාව ගිහින් ඉගෙනගන්න එක..අද තමයි ඒ දවස අද තමයි පස්දෙනා එයාලගෙ සිහින දේශෙට යන්නේ...
ලෝකෙ පෙරලුනත් නැගිටින්නැති උන්දලට ඊය රෑ නින්ද ගියෙත් නෑ. ඉස්සෙල්ලම නැගිට්ටෙ ජීහා..නැගිටට ගමන් කොට්ට විසි කර කර ඇද උඩ නටන්න පටංගත්තා.
ji-අඩෝව් නැගිටපාආආආආන්......
ඒ සද්දෙට අනිත් උන් ටික උඩ ගිහින් ඇහැරුන..ඒතකොට තමා සිහියට ආවෙ අද කොච්චර සතුටු දවසද්ද කියලා...ටික වෙලාවක් කට්ටිය ඔහොම උඩ පැන පැන හිටියා.
Yunhee-යං යං යකෝ ලෑස්ති වෙන්න..
Haeso-ලෑස්ති වෙන්න විතරයි තියෙන්නෙ ඔක්කම රෙඩි හරිය😌✋🏻.
Junglee-මං ටැක්සි ඒකකට ඒන්න කිව Airport ඒකට යන්න😁😁
කට්ටිය ලෑස්තිවෙලා හැඩ බලනවා..ටැක්සිය ඇවිත් හෝන් ගහනවා.
____________Hyejin's outfit🌹
YOU ARE READING
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓
Fanfictionji- හම්මට Wtf..😐😐මේ බං අර කොලිඩෝ එකේ වලියෙ හිටපු කොල්ලො හත් දෙනානේද.. Haeso-දෙයියනේ සිරාමයි.. junglee-හුටා අපෙ clz එකේද උන්.. Yunhee-අරූගෙ ෂර්ට් එකත් ටිකක් ඉරිලා..🤔🤔 (point on jk) Hyejin-අරයා නම් හැන්ඩ්සම් පාටයි..🌚🌚(point on jin) ji-අම්මටහුඩු...