Time pass Sunday night__
Hyejin-ඔය සෝජු බෝතලෙත් කඩපං...ඒක ඉතුරු කොරල මක්කොරන්ඩෙ..
Jungli-තොපි දැන් බෝතල් අටක් විතර ඇදල ඇරිය නේත..🙊🙊
ජී මේ වන විට සෝජු බෝතල් හතරක් විතර හිස් කරලා මේස උඩ බුදිලු..
Haeso-මදි නේත..ආපු එකනෙ හොදට කමු.. හැමදාම නෑනෙ😁😁
Hyejin-ඔව් අද හොදට enjoy කරමු ලමයි...කමු බොමු සතුටු වෙමු..😌😌
Yunhi-මටත් දාපම් ටිකක්..ඒ ඔය fish tuna එක මෙහෙට තල්ලු කරන්න junglee මැනිකෙ
____
Haeso-අඩේ ජී දැන් නැගිටපංකො කෙල්ලෙ..😐😐
ji-ම්ම්..?හ්හ්ම්ම්..... යං යං..
Hyejin-මේකිව කරේ තියන් තමා යන්න වෙන්නෙ..😂😂
ji-හේසො මාව ..කරේ තියන් යයි..උබල බය වෙන්න එපා.....😴
Haeso-මං දන්නව අන්තිමට මට තමා මේකිව උස්සන් යන්න වෙන්නෙ කියල..
Yunhi-අඩෝ උබත් වැනෙනවද මන්ද😶😶
Hyejin-තාම වෙරිනෑ.. මං වෙරි වෙන්නෑ ලේසියෙන්........යං යං රෑ වෙලා..
Jungli-හාආආආආආආආ...🥱🥱
Haeso-ඒහ්.. ඈනුමක්ද බං ඒ..😂😂😂😂
Jungli-රෑ වෙලානෙ ගෑනියෙ යමං..
Haeso-ජීහා නැගිටපාම්..
Ji-ඇවිදගන්නනම් බැරි නෑ වගේ..😁😁
Hyejin-පේනවා..😂😂
________කෙල්ලො ටික මේ weeekend එකේ ඇතිවෙනකම් ආතල්ගත්තා..සෝල් වල ගියේ නැති තැනක් නෑ..
YOU ARE READING
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓
Fanfictionji- හම්මට Wtf..😐😐මේ බං අර කොලිඩෝ එකේ වලියෙ හිටපු කොල්ලො හත් දෙනානේද.. Haeso-දෙයියනේ සිරාමයි.. junglee-හුටා අපෙ clz එකේද උන්.. Yunhee-අරූගෙ ෂර්ට් එකත් ටිකක් ඉරිලා..🤔🤔 (point on jk) Hyejin-අරයා නම් හැන්ඩ්සම් පාටයි..🌚🌚(point on jin) ji-අම්මටහුඩු...