මේ කියන්න දෙයක් තියනා..
මම මේකට 18+,mature content දාන්න හිටියෙ..දැන් දාන්නෙ නෑ..
සමහර අය ඉන්නවනේ එකේක විදියෙ නේද..😂💔ඒ නිසා kiss scenes විතරයි.ඒක කියන්න ආවෙ..හරි ඩැන් කතාවට යං..
Next morning_
Hyejin-😴🥱අම්මෝ.. ඇග රිදෙනවා..මං මේ කොහෙද ඉන්නේ..
හ්යේජින් නැගිටිද්දි හිටියෙ ගෙදර නං නෙමෙයි වෙන කොහෙද ඇදක් උඩ..කෙල්ල ටිකක් වට පිටේ බැලූවෙ තැන අදුරගන්න.
Hyejin-ඈඈඈඈඈ...🙊🙊
වටේම බලල බිම බලපු පාර කෙල්ලට කෑගැහුනෙ සොක්ජින් බිම නිදාගෙන ඉන්නව දැකල..හේජින් කෑගහපු පාරට සොක්ජින් ඇහැරුනා..
Seokjin-ක.. කවුද ඒ බෙරිහන් දුන්නෙ😶😶
Hyejin-අහ්..මම මම..එකපාරට බය වුනා දන්නැද්ද ඉතින්..මේ කොහෙද ඉන්නෙ ජින් අපි.
Seokjin-අපේ ගෙදර..මේ මගෙ කාමරේ..
Hyejin-අඩේ මගෙ කාමරේවත් මෙච්චර ලස්සන නෑනෙ..😐😐ලස්සනයි..
Seokjin-මං වගේම කාමරෙත් ලස්සනයි ඉතින් 😌😌
Hyejin-ඔය කිව්වෙ..😒😒 ඉතින් ඇයි ඔයා බිම හිටියෙ..
Seokjin-ඔයා මුලු ඇදම අයිතිකරගෙන නිදාගත්තේ..
Hyejin-ආහ්..මියානේ...☹️☹️
Seokjin-කමන්නෑ කමන්නෑ..බිමත් හොදයි😁😁
Hyejin-කෝ ජීහාලා..
Seokjin-එයාලා එයාලගෙ කාමර වල ඇති..ඊය රෑ අපි අන්තිමට ගෙදර ගියේ සෝජු ටිකකුත් බීලද කොහෙද..මම බිව්වට වෙරි වෙන්නෑ වැඩිය😂😂අනික් උන්නම් හොදට බිව්වා වැනෙන්නම..🙂🙂
Hyejin-මාර සීන් එකක් වෙලානෙ..😐😐එහෙනන් තාම නිදි ඇති එයාලා...
Seokjin-හ්ම් අපිත් නිදාගමු බබා තව ටිකක්..
එහෙම කියලා සොක්ජිනුත් ඇදට පැනලා හ්යේජින්ගෙ බඩහරියෙන් අත දාල ලගට අරන් උරහිසෙන් ඔලුව තියාගත්තා..
Hyejin-බෑබෑ දැන් නැගිටිනවා..
Seokjin-ඉන්නකො ටිකක්..
Hyejin-බෑ අනේ වැඩ තියනවා..හොද දරුවො උදේම නැගිටිනවා..සිරිමත් වගේ😌😌
YOU ARE READING
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓
Fanfictionji- හම්මට Wtf..😐😐මේ බං අර කොලිඩෝ එකේ වලියෙ හිටපු කොල්ලො හත් දෙනානේද.. Haeso-දෙයියනේ සිරාමයි.. junglee-හුටා අපෙ clz එකේද උන්.. Yunhee-අරූගෙ ෂර්ට් එකත් ටිකක් ඉරිලා..🤔🤔 (point on jk) Hyejin-අරයා නම් හැන්ඩ්සම් පාටයි..🌚🌚(point on jin) ji-අම්මටහුඩු...