Yoongi
මේ Min yoongi❤️
පූසෙක් වගේමයි..හිත ගලක් වගේ කියලා කියනවා ඒත් හරි හොදයි..gang එකේ අනිත් අයට වඩා ඉස්කෝලෙ ළමයි එක්ක එකතු යි..නිදි කුමරියගෙ male version එක..වැටෙන වැටෙන තැන බුදියගන්න හෙන දස්සයා.Ho seok
මේ ඉන්නේ Jung Hoseok❤️
මෙයත් යූන්ගි වගේම තමා ළමයි එක්ක එකතු යි...අහිංසකයි..හිත හොදයි..යන යන තැන නටනවා මේකා.දත් ටිකම පෙන්නලා හිනාවුනාම දවසම සුබයි ඉතිං.Jungkook
මේ ඉන්නේ Jeon Jungkook❤️
මෙයා කෙහෙල් හාවෙක්..ඒවුනාට හාව තරං අහිංසක නං නැ..ලොකු එකා වගේ හිටියට මෙයා තමා boys gang එකේ පොඩිම එකා..කියන්නෙ නං ඉන්ටනැෂනල් ප්ලේ බෝයි කියලා ඒ වුනාට කෙල්ලෙක් දැක්කම වෙව්ලනවා.
YOU ARE READING
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓
Fanfictionji- හම්මට Wtf..😐😐මේ බං අර කොලිඩෝ එකේ වලියෙ හිටපු කොල්ලො හත් දෙනානේද.. Haeso-දෙයියනේ සිරාමයි.. junglee-හුටා අපෙ clz එකේද උන්.. Yunhee-අරූගෙ ෂර්ට් එකත් ටිකක් ඉරිලා..🤔🤔 (point on jk) Hyejin-අරයා නම් හැන්ඩ්සම් පාටයි..🌚🌚(point on jin) ji-අම්මටහුඩු...