කට්ටිය කොරියාවට ඇවිත් අදට සතියක්..මේ දවස් ටිකේම ඇති
වෙනකම් ආතල් අරගත්තා. අද ටමයි අලුත් High School එකේ පලවෙනි දවස..Hyejin-උබල තාම ලෑස්ති නැද්ද යකොව්.මගුලක්ත කොරන්නෙ..
ji-අඩේ මේ uniform කෙහෙම්මල අදින්න පැයක් විතර යනවනෙ බං😒😒රෙද්ද..
Haeso-මං ලෑස්තියි..උදව්වක් එහෙම ඕනතේ.😁😁
ji-මෙහෙ වරෙං තෝ..
Yunhi-අඩෝ මේ tie එක ගැටගහපාආආන් ..
Jungli-කෝ වරෙං ගැටහන්න..😂😂
__________________
🌹Hye jin outfit🌹
🌺Yun hee outfit🌺
🌼Junglee outfit🌼
YOU ARE READING
🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓
Fanfictionji- හම්මට Wtf..😐😐මේ බං අර කොලිඩෝ එකේ වලියෙ හිටපු කොල්ලො හත් දෙනානේද.. Haeso-දෙයියනේ සිරාමයි.. junglee-හුටා අපෙ clz එකේද උන්.. Yunhee-අරූගෙ ෂර්ට් එකත් ටිකක් ඉරිලා..🤔🤔 (point on jk) Hyejin-අරයා නම් හැන්ඩ්සම් පාටයි..🌚🌚(point on jin) ji-අම්මටහුඩු...