❤️❤️❤️❤️❤️❤️❤️❤️

355 46 12
                                    

ඒක ඉවර කලා එහෙනන්🙂🙂

රීඩර් මැණිකලා,
මේක මගෙ පලවෙනිම ff එක..මං හිතුවෙවත් නෑ මේකට 1k reads වත් එයි කියලා ලියන්න ගද්දි😂🤧මට කතා ලියන්න දන්නෑ ඇත්තටම..ගොන් අදහසක් තමයි ලියන්න ගත්තෙ..දැන් complete  කරද්දි 3k+  reads ,500+ votes.. මට මේකත් හොදටම ඇති..

මේක මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියල හිතුවෙ නැද්ද..දිගට අදින්න ගියොත් කැත වෙනවා තවත්.ඒක නිසා සොරි හොදේ ඉක්මනට ඉවර වුනා කියල හිතෙනවනං☹️☹️

මන් දන්නවා කතාව කැතයි කියලා..😂😂💔මං ඉතින් කලින් ලියලා නැහැනෙ🙃ඔහේ ලියන්න ගත්ත එකක් මේක.

ඉතින් කියන්න තියෙන්නේ ..කතාව කියෙව්වට වෝට් කලාට කමෙන්ට් කරාට ගොඩාආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආආක් තැන්කිවු කියලා🥺🥺❤️❤️

😘    ඔන්න මගෙන් ලොකු කිස් එකක්..මං වැඩිය මේ කිස් එක සෙන ඉමෝජිය භාවිතා කරන්නෑ මගෙ රීඩර් බබාලට විතරයි😌✋🏻

ආ මම තව කතාවක් දැම්මා..🙂👍🏻
BLACK HEARTS තමා Title එක.මගෙ සෝල්මේට්ගෙ අදහසකට අනුව ලියන්නෙ❤️❤️ඒකෙ ඉන්නෙත් අපේ Bangtansලා තමා😁😁ඒක නං හැබැයි ගොඩක් වෙනස් විදිහේ කතාවක්..ඒකත් ඔයාලා කියවයි කියලා හිතනවා.

ඉතින් ආයෙමත් කියන්න තියෙන්නෙ මගෙ රීඩර්ස්ලට ආදරෙයි පැලෙන්න තැන්කිවු ගොඩාආආආඉක්🥺❤️❤️

එහෙනං ඔයාලගෙ ගොන් ඕතරී යනවා හොදේ😂😂😂😂😂😂
අර කතාව ඔයාල කියෙව්වොත් ඒකෙන් හම්බෙමු😉😉

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආයෙත් Tysm lysm

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආයෙත් Tysm lysm.....❤️❤️❤️❤️❤️

මං කැපුනා එහෙනන්.. Saranghae..Borahae💜

#gucci girl




You've reached the end of published parts.

⏰ Last updated: Jan 18, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

🍭Lovers Made by the Destiny❤️||ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✓Where stories live. Discover now