📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 ⁰⁷🌷

904 154 23
                                    

Doctor: ඇත්තටම ශ්ශි මේකයි මේක හදිසියේ ඇතිවුණ හෘදයාබාධයක් ඒ නිසා අපි කොහොමත් ජීවිතේ ගැන අවදානමක් තියාගෙන තමයි ඔපරේෂන් එකට ගන්නේ. ඒක ශ්ශි අත්සන් කරපු ලියවිලි වල තිබ්බා.

🐣: wtf....යා...හ් ඩොක්ටර් ඔයා මොනවද මේ කියන්නේ... මේක... මේක කොහොමද මං ඒන්ජල් ට කියන්නේ..... ආ......ශ්
Jimin අත් දෙකෙන්ම ඔළුව අල්ලන් කෑ ගැහුවා.

Doctor: calm down Jimin-ssi... we tried our best.. but I'm sorry we couldn't do it...😓

🐣: Doctor....ඒ...

🌷: ඔ...ප්පා

🐣: ඒ...න්ජල්.. ඕ...ඔයා මෙ...මෙතන. මං එන්න එපා කිව්වා නේද??
Jimin කියන කිසිම දෙයක් ඇහුනේ නෑ වගේ Buyong කෙලින්ම ගියේ ඩොක්ටර්ගෙ ළඟට.

🌷: ඔම්මා... කෝ ඩොක්ටර්🥺🥺

Doctor: I'm sorry miss Buyong 😐

🌷: sorry... sorry කිව්වේ 🥺 ඔප්පා.... ඔම්මට මොකද... දැ..දැන් හොදයි නේද...

🐣: Buyong මේ අහන්නකෝ... ඔම්මා... හ්ම් මේ..හ් ආයේ එන එකක් නෑ😓
Buyongව උරහිස් දෙකෙන් අල්ලගෙන තමන්ගෙ පැත්තට හරවගන්න ගමන් බිම බලාගෙනම jimin කිව්වා.

🌷: අන්ද්වේ....😢 ඔම්මා අනේ ඔප්පා😭 මගේ ඔම්මා....
Buyong එහෙම කියාගෙනම බිම ඉදගත්තේ මේ දුක දරාගන්න ඇත්තටම කෙල්ලට අමාරු නිසා.

A/N pov

Jimin ඉක්මනට කෙල්ල ළඟින් ඉදගත්තේ කලිනුත් faint වුණ නිසා.. ඇත්තටම Buyongට පවුලේ කෙනෙක්ට කියලා හිටියේ ඔම්මා විතරයි. මෙහෙම එකපාර ඔම්මා නැති වුණා කියලා කෙල්ලගේ හිත පිලිගත්තේ නෑ. කෙල්ල ඇඬුවා කවදාවත් අඩපු නැති තරම්. තමන් තනි වෙලා කියලා නොදැනුනේ Jimin කෙල්ල ළඟින්ම හිටපු නිසා. Jiminගේ shirt එකේ අතක් ගුලි කරලා අල්ලගත්ත Buyong ඒ උරහිසට ඔළුව තිබ්බේ ලොකු ආරක්ෂාවක් දැනුන නිසා. ජීවිතේ කොච්චර දේවල් දරාගත්තත් ආදරණීයයන් අහිමි වෙනකොට දැනෙන වේදනාව දරාගන්න හරිම අමාරුයි. තමන්ගෙම ඔම්මා නොවී මේ තරම් බැදීමක් තියෙන්න පුළුවන් ද කියලා සමහරු හිතයි. ඒත් සමහර ලේ බැඳීම් වලට වඩා ශක්තිමත් හදවත් වලින් බැඳුන බැඳීම්. ඉතිං Buyongට ඔම්මා තමයි හැමදේම. මේ වෙලේ කෙල්ලව සනසන්න තියෙන හොඳම විදිහ ඇති තරම් අඩන්න දෙන එක කියලා තේරුම් ගත්ත Jimin කලේ කෙල්ලට හිතේ හැටියට අඩන්න දීලා ඔළුව අතගෑව එක.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Waar verhalen tot leven komen. Ontdek het nu