📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁶ 🌷

712 136 40
                                    

"Excuse me? Mr.YJ?"
ICU එකෙන් එළියට ආව තවත් නර්ස් කෙනෙක් එහෙම කිව්වම හැමෝම YJ දිහා බැලුවා.

🦊: දේ....මම🥺

"Miss Buyong ඔයාට කතා කරනවා"

🌀🐯🦊: ම්වෝ???😳

"දේ සර් යන්න... room no. 207"

🦊: දේ.... කු..කුමාවෝ🥺
YJ කිව්වේ නර්ස් දිහයි Tae දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන්.
.
.
.
.
.
.
.
.
🦊: Bu... Buyong...🥺
room එක ඇතූලට හෙමින් යන ගමන් YJ කතා කලා.

🌷: 🥺😓 මියන්හේ... ඔයා මාව කාලෙකට පස්සේ හොයාගත්තාම මම හැසිරුණ විදිහට. අනේ...-

🦊: අනී....අනී... Buyong-ah... මම දන්නවා... මට තේරුම් ගන්න පුළුවන් ඔයා හිටිය තත්වෙ.
මම තමයි වැරදි.. මට ඔයාව දාලා යන්නේ නැතුව ඉන්න තිබ්බා 🥺🥺

🌷: මම... මම ගොඩක් බය වුණා. ඇක්සිඩන්ට් එකෙන් මම මැරුණා නම් 🥺😰 මට....මට කවදාවත් ඔයාට සමාව දුන්නා කියලා කියන්න බැරි වෙනවා... ඒකයි 😭 ඒකයි මම....-

🦊: ඒකයී ඔයා Boyfriendට කතා කරන්නත් කලින් මට කතා කලේ නේද??🙂 මම දන්නවා ඔයාට කවදාවත් කවුරුත් එක්කවත් තරහ වෙන්න බෑ කියලා.. ඉතිං මාත් එක්ක කොහොමත් බෑනේ..

🌷: Bo... boyfriend 🤧
ඇඬුම අතරින්ම Buyong කිව්වේ YJ දිහා ඇස් ලොකු කරලා බලන ගමන්.

🦊: හරි දැන් වැඩිය කතා කරන්න එපා. ඔයාට ටිකක් ලොකු ඔපරේෂන් එකක් කරලා තියෙන්නේ. ඒ නිසා ඔයා රෙස්ට් කරන්න ඕන .
එහෙම කියලා බෙඩ් ෂීට් එක Buyongට පෙරවලා යන්න ගියපු YJගේ අතින් Buyong අල්ලගත්තා.

🌷: ටිකක් ඉන්න. මට ඉදගන්න ඕන. පොඩ්ඩක් උදව් කරන්නකෝ...🤧

🦊: ම්ම්ම්ම්හ් එන්න...
.
.
.
හරි එහෙනම් මම යන්නම්...

🌷: යන්න එපා Junie... මියන්හේ චෙබල්...මට සමාව දෙන්න..😭
එහෙම කියලා Buyong එකපාරටම YJව බදාගෙන අඬන්න ගත්තා.

🦊: ෂ්....ෂ්.... මෝඩ කෙල්ල.... අඬන්න එපා. මම ඔයාට සමාව දුන්නා ඒ වගේම ආයෙ ඔයාව දාලා කොහෙවත් යන්නේ නෑ...

🌷: අරස්සෝ... අඬන්නේ නැතුව ඉන්නම්... මට මෙහෙම ටිකක් ඉන්න දෙන්න.
.
.
.
.
.
.
🐯: නර්ස් අපිට කීයටද Buyongව බලන්න පුළුවන්.???😑😑😤

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now