📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫³¹ 🌷

1K 123 65
                                    

💥💥💥

🌟: ආහ්......Hobi ඔප්පා...

😈: S...Suzu.. ත...තමුසෙට පිස්සුද?? මො... මොකක් ද මේ කරගත්තෙ😨

🌟: ඔ...ප්පා.... මම... ගොඩක්... ගොඩක් කල් ඉදලා... ඔ...ඔයාට කියන්න-

😈: ෂ්....ෂ්....😰 මොකුත් කියන්න එපා....
එහෙම කියලා Hobi, Suzuගේ ලේ ගල ගල තිබුණ උරහිසත් එක අතකින් අල්ලගෙන එයාව වැටෙන්න නොදී අල්ලගත්තෙ හිතේ දාහක් දේවල් වැඩ කරද්දී.

(වෙඩි වැදුණේ Hobiට කියලා හිතපු රීඩර් බබාලා වෙනුවෙන් තත්පර අරික්කාලක නිස්සබ්දතාවයක්🙂👉👈)

💅🏻: අනේ්හ් Suzu....කතා කරන්න 😭 අනේ දෙයියනේ එයා මැරෙයිද??

😈: කට වහගන්නවා😠 එයාට මොකුත් වෙන්නේ නෑ.... ඉක්මනට ඇම්බියුලන්ස් එකකට කෝල් කරනවා ඉක්මනට....
Suzu... ප්ලීස්🥺 මාව දාලා යන්න නම් එපා.... ඔයාට මම මොකුත් වෙන්නේ නෑ...

ඒ ගමන්ම අර පිස්සු මිනිහව රිමාන්ඩ් කරන්න නියෝග ලැබෙද්දී Yoongi ඇම්බියුලන්ස් එකකට කෝල් කරා..

😎: Baby...මෙහෙ එන්න...
Hobi කෑගහපු එකට බය වෙලා හිටිය කෙල්ලව Jungkook තුරුළු කරගත්තෙ කෙල්ල හොඳටම අඩන නිසා.

💅🏻: එයාට මොකුත් වෙන්නේ නෑනේ ද Koo🥺🥺

😎: නෑ එයාට මොකුත්ම වෙන්නේ නෑ...Baby බය වෙන්න එපා...

ඒ ගමන්ම ඇම්බියුලන්ස් එක ආව නිසා Suzuව හොස්පිට්ල් එකට යැව්වා. Hobi තදින්ම යන්න ඕනේ කියලා කිව්වත් එයාට යන්න දෙන්න පුළුවන් කමක් තිබුණේ නැත්තේ එයාලා තාම එයාලා වැරදි වලට සම්බන්ධ නිසා. Chanව විතරක් තනියම යවන්න බැරි නිසා Yoongiගේ කීමට Tae, Jimin දෙන්නත් හොස්පිට්ල් යන්න ඇම්බියුලන්ස් එකට නැග්ගා.

At the hospital....

🐣: අර කෙල්ල ආව වෙලාවෙ ඉදලා අඬනවානේ Tae.

🐯: ඒක තමයි Jimin-ah... අපි මොනවා කරන්නද එපා කිව්වට අහන්නෙත් නෑනේ.
OT ඒක ළඟ ඉදගෙන අඬන Chan දිහා බලන ගමන් TaeMin ඩබල කතා වුණා.

🐯: මෙන්න Buyong කෝල් කරනවා. මම දැන් මොකද කියන්නේ??

🐣: මොනවා කියන්නද අහන දේකට ඇත්තම කියනවා.

📞🐯: යොබ්සයෝ....

📞🌷: යොබ්සයෝ... ටේටේ... ඔයා කොහෙද ඉන්නේ.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now