📌𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫²⁴ 🌷

724 126 30
                                    

"හැමෝම ලෑස්ති ද?"

"ඔව් බොස්"

"ලයිට්ස් ඔන්"

"ඕකේ බොස්"

A/N pov

හතර වටින්ම විදුලි බුබුළු දැල්වෙන නිසා කාමරය තුළ ආලෝකමත් විය. මෙතෙක් අඳුරේ සිටි ඇස් දෙසීයක් එළියට හුරු වීමට මෙන් ඇස් පිල්ලම් ගැසුවේ එකවරමය. නමුත් ඔවුන් සියලු දෙනාගේ කය නිසොල්මන්ය. පුරා අවුරුදු දෙකක් තමන්ගේ අසාහය අණ දෙන්නා නැතහොත් භාරකරු වෙත ඉතා යටහත් පහත්ව විශ්වාසනීයව කටයුතු කල රහස් සටන් කරුවන් අවසන් අදියරට සූදානම්ව මෙලෙස රැස්වී සිටියි.
Mr.Dark සතු ප්‍රබල සටන්කාමීන් සිය දෙනා නොහොත් ෂීල්ඩ් එක මේ රැස් වෙලා ඉන්නේ අවසන් මෙහෙයුම සඳහායි. නිශ්ශබ්දතාව බිඳිමින් Mr.Dark නැත්තං Kim Taehyung කතා කරන්න ගත්තා.
end of pov

"ඔයාලා හැමෝම දන්නවා අපි මෙච්චර කල් මහන්සි වුණේ කිසිම නරක දෙයක් කරන්න නෙවෙයි කියලා. ඒත් නරක මිනිස්සු එක්ක හැප්පෙන්න නම් අපිට ඒ විදිහට හිතන්න වෙනවා, ඒ විදිහට වැඩ කරන්න වෙනවා. ඉතිං අද තමයි Jeon Jungkook නැත්තං JK එයාගේ ලොකුම ඉල්ලීගල් බිස්නස් එක කරන්න යන්නේ. මේක හරියට කෙරුණොත් එයාට ආයෙ මේ වගේ බිස්නස් කරන්න ඕන වෙන එකකුත් නෑ. ඒ තරම් ගාණක් අතට එනවා. මම අවුරුදු දෙකක් බලන් හිටියේ මේ අවස්ථාව එනකම් තමයි. අද එයාව කොහොමහරි අපි අල්ලගන්න ඕන එයාට ලැබෙන්න තියෙන බඩු ටිකත් එක්කම. මේවා එන්නෙ ඉතාලියේ ඉදලා. ඒ නිසා අපි JK අල්ලගත්තම ඉතුරු ටික Interpol එක බලාගනී. අදාළ වෙලාවට ඒ අයත් එතනට එයි. මට අන්තිමට ඔයාලට කියන්න තියෙන්නේ කිසිම හේතුවක් නිසා වෙන කෙනෙක් කියන කිසිම දේකට ඔයාලට අවනත වෙන්න බෑ. කලින් වගේම මම ඇරුණම Jimin කියන දේකට විතරමයි මේ ෂීල්ඩ් මෙම්බර්ස්ලා සිය දෙනා අවනත වෙන්නේ.

තේරුනාද??"

සියලු දෙනා තමන්ගේ හිස නමා Taehyung කියූ දෙයට එකඟ බව පෙන්වූවා.

🌸••••••••••••••••••••••••••••••••••••••••••••••🌸

🌷: මම එහෙනම් යන්නම් Soo. ගෙදර ගිහින් කරන්න වැඩ ගොඩාරියක් තියෙනවා.

🌀: ම්ම්ම්ම් එපා. ඉන්න🙂

🌷: ම්වෝ??🤨 මේ ජෝක් නෙවෙයි මම යන්න ඕනේ.

🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝]Where stories live. Discover now