5

265 51 2
                                    

.
Taehyung pov

" අඩෝ සිරාවටම ඒක බලු වැඩක්ද ? " ටේහ්‍යුන්ග් දැන් ඔය ප්‍රශ්නේ අඇහුවේ තුන් වෙනි වතාවටයි

" ඔව් බන් ඔව් . ඒකිටම පේ කරන්න දෙනව නම් එයාට ඕන ශොප් එක්කට යන්න දෙන්න තිබුනා . ටොගේ ලබ්බේ සේරම ගිනි ගනන් යකොව් "ජිමිනා කිව්වේ අත්දැකීමෙන්

" ඒත් මට සේරිට පෙන්නන්න ඕනේ උනේ ජියා ගැන මන් හිතන්නේ නෑ කියලා " ටේ කිව්වේ නියපොතු හපන ගමන් . දැන් තමයි එයාට වැටහිලා තියෙන්නේ

" උඹ නම් මහ පrයෙක් බන් . ඒකි උබට ස්තූතිත් කරලා ඒ dog වැඩෙන් පස්සෙත් . සමහරක් විට තරහ කරගත්තම අවාසි නිසාද දන්නේ නෑ "

ජිමිනත් පොරගේ ගොන් මොලෙන් ගොන් කතාවක් කිව්වා . එතනින් පස්සෙ නම් ටේ  ටිකක් හිතන්න ගත්තා . එයාට  සේරි හැර කිසිම කෙල්ලෙක් හම්බ උනේ නෑ සල්ලි පස්සෙ නොයන .

" සිරාවටම හෙට ඒකිව මැරි කරනවද බන් ? " ජිමින් ආපහු අහන්න ගත්තා . ඒත් කෝ ටේට උත්තර

" යහ් . මැරි කරත් මන් එයා වෙනුවෙන් කිසි වියදමක් කරන්නේ නෑ මගේ වැඩකට එයාව ඕනේ උනොත් හැර . දැනටමත් උන්ගේ කම්පැනි එකට ඕනවටත් වඩා අපි වියදම් කරනවනේ " ටේ එහෙම කියලා අහක බලාගත්තා

" ඒක practical  නෑ . ඒ උබේ වයිෆ් හෙට ඉදන් "

" කවුරු උනත් මට මොකද . තමන්ගේ වියදම් එයා කරගනීවි . අනික මැරි කරා කියලා ප්‍රෙස් එකට කිව්වත් කරපු කෙනාව කියන්නේ නෑ නේ . ඒක අපි ටිකගෙ රහසක් "

ටේ එහෙම කියාගෙන තමන්ගේ ෆයිල් වලට ඔලුව ඔබා ගත්තේ ජීවිතේම දුකක් කියලා ජිමිනා හිතින් අඩනකොටයි

Jiya pov

මට තිබුන එකම ලෙක්චර් එක ඉවර වෙලා  මන් හිමින් හිමින් ගෙදර එක පැත්තට අඇදුනා . සේරමලා මට අමුතු ලූක් එකක් දෙන්නේ . ඔය දුම් යන්නේ පුපුරන්න තමා . දෙයියනේ ගාසා තීරෙට කෙලියා වගේ තියෙයිද දන්නෑ

අඇත්තෙන්ම සේරි සහ කටුබටුස් ගේ සම්බන්දේ දන්නේ කීප දෙනයි . ඒත් සේරි රිලේශන් ශිප් එක්ක ඉන්නවා කියලා නම් හැමෝම දන්නවා

මන් කලිමුත් කිව්වේ එයා යුනි එකේ ඉන්න හොද ලමයෙක් .. මට දැන් කුරිරුකම් කරාට. සේරමලට උදව් වෙන නිහතමානි කෙනෙක් එයා. ඉතින් මට මෙහෙම වෙන එක සාදාරනයි සාමන්‍යයි සාතිශ්‍ය සන්වේගයයි හුම්..

හිමින් හිමින් යද්දි මගේ උරහිසේ වැදීගෙන යන කෙල්ලො කොල්ලො දිහා මන් බලාගෙන හිටියේ ' දෝදුද ' කියලා අහන්න වගේ . ඒ අස්සේ මගේ ඔලුව අස්සේ seven rings  සින්දුවත් ප්ලේ වෙනවා . පුදුම මොලයක් මටත් තියෙන්නේ

සේරම ඉවර වෙලා මන් හැමදාම යන කැෆේ එකට ගියා . කොෆී එක්කුත් අරගෙන මන් කල්පනා කරේ කෙහෙම්මල් ජීවිතේ ගැන

ගෙදරින් සල්ලි ගන්නත් බෑ . අකවුන්ට් එකේ තිබ්බ ඒවත් නෑ . කටුබටුස් ගෙන් ඉල්ලන්නත් බෑ . ඒ අස්සෙයි මන් දැක්කේ කැෆේ එක්ක තිබ්බ දැන්වීම . එකත් අරගෙනම මන් ගියේ මැනේජර් කාරයා ගාවට. එයා මාව අදුනන නිසාඅහොදයි

" මිස්ටර් චෝයි . මට මට මේ mascot  වැඩේ පුලුවම් . මට පුලුවන් ඒ කොස්ටියුම් එක අවුලක් නැතුව දාගෙන ඉන්න " මන් එහෙම කිව්වේ ලොකු හිනාවක් දාලා

" මිස් .ඒඑක අමාරුයි . ඔයාට සින්දු වලට නටන්නත් වෙයි . බබාලා හුරතල් කරන්නත් " මැනේජර් එහෙම කියනකොට මන් ආඒ හිනා උනා

" මට පුලුවන් නටන්න . හොදට .  අනිද්දා . අනිද්දා ඉදන් මන් එන්නද?" එහෙම කිව්වගෙන් පස්සේ මට ලොකු වෙලාවක් ගියා ජොබ් එකේ වැඩ කතා කරගන්න . එයා මාව කලින් ඉදන් දන්න එක හොදයි ඉතින් .

ඔය ගාන අඇති මාසෙ ගැට ගහගන්න . අඇති වෙයි අඩුම ගානේ කටුබටුස් කන්න බොන්න ටිකට වියදම් කරොත් . ඔයාල දැකලා තියේද වෙඩින් එකෙන් පස්සේ දවසේ ජොබ් එකට යන්න ඉන්න මනමාලියෙක්ව?

දැන් බලාගන්න

........................................................................

Alter Ego (Latin): A second self or a trusted friend.

Metanoia | KTH Where stories live. Discover now