15

266 49 4
                                    

jiya pov

මන් කටුස් ට බැන්නා සැරද . කමක් නෑ නෙ. එක පාරක් හරි මගෙනුත් බැනුම් අහන්න එපැයි . ඔයාලා හිතනව නම් මන් දැන් මොනාද කරන්නේ කියලා මන් මෙතන ඉදගෙන ඉන්නේ පොරකන්න බලන් ඉන්න පූසි වගේ .

ඔව් මගේ එහා පැත්ටේ සේරි . මේ අඇට ගෙම්බිත් මන් ලගටම අඇවිත් සෝෆා එකේ වාඩි උනා නේ . හැබැයි කිසිම තර්ජනයක් කරේ නෑ .

ඒත් එක්කම තමයි කටුබටුස් ආවේ .සේරිව තියා මාවවත් නොදැක්ක එයා ඩයිනින් ටේබල් එක උඩට නැගලා කෑ ගහන්න ගත්තා කියාම්කෝ

" ජියාආ . හෙට ඩේගු යන්න වෙනවා හැල්මොනිලට අපිව බලන්න ඕනෙලූ . ඕන දෙයක් හෙට උදේට ලෑස්ති වෙලා ඉන්න නැත්‍තම් උස්සන් යනවා !! "

කවදාවත් නැති විදිහට හුරතල්ව කියලා හිනාත් වෙලා මේසෙන් බහිද්දි එයාගේ හිනාවත් නැති උනා මගෙයි සේරිගෙයි අඇසුත් ලොකු උනා 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කවදාවත් නැති විදිහට හුරතල්ව කියලා හිනාත් වෙලා මේසෙන් බහිද්දි එයාගේ හිනාවත් නැති උනා මගෙයි සේරිගෙයි අඇසුත් ලොකු උනා 

"ඔහ් සේරි .හායි " වාතාවරනයකට කිසිම සම්බන්දයක් නැති වාක්‍යක් කියලා ටේ ආයමත් හිනාඋනාබ්. පුතේ අද ඔයා කනවා

ඉතින් මන් හිමීට ලිස්සලා ගියේ රෙදි පැක් කරන්න . කිව්ව විදිහට උස්සගෙන ගියොත් එහෙම. මන් කල්පනා කරා පල්ලැහින් එන පිගන් , මේස , පුටු කුඩුවෙන සද්දෙට අවදානේ දෙනවද නැද්ද කියලා

එක්කො ඕනේ නෑ . කෙලින්ම අඇම්බියුලන්ස් එක්කට කතා කරලා තියනවා . වැඩේ ලේසී පහසුයි 😌

[ binkundi සතු කාලයන්ත්‍රයෙන් ඩේගු වලට යන තෙක් කාලය ඉදිරියට යවන ලදී ]

ඩේගු ගමන ගැන නම් ඔය අහන්නේ අසික්කිතයි ඒක . ඒ හැල්මොනි නම් හරි ශෝයි . කම්මුල් දැක අඇදපු විදිහට මගේ මූන දැන් දෙපැත්තෙන් එල්ලිලා හුම්..

මරුම වැඩේ කියන්නේ කටුබටුස් මට හොදින් සලකනවා. මන් කියන්න්නෙ නෑ එයා කලින් නරකට සැලකුවා කියලා . ඒත් එයා දැන් හරියට යාලුවෙක් වගේ හැසිරෙන්නේ . ඒත් සේරිට ඉරිසියා හිතේවි නේ .

" අයිශ් එනවකෝ යන්න  . " එහෙම කියන ගමන් ටේ මාව අඇදගෙන ගියේ අද දවසට යන පස් වෙනි ගෙදරට . අනේහ් මෙයාගේ පරපුර අඇයි මේ තරම් ලොකූඌඌ

ආච්චිලා සීයලගේ හපන් කම් තමා ඉතින් .

" කිම් . මට තව තේ බොන්න බෑ . වමනෙට එයි " මන් හිමින් ටේහ්‍යුන්ග් ගේ කනට කරලා කිව්වේ මේ ගෙදරිනුත් තේ හදනව  දැක්ක නිසා .

" මට ටේ කියන්න කියලා කී පාරක් කියන්න ඕනේද . අනික අපි තේ එපා කිව්වොත් එයාලා තරහ වෙයි " එයත් ආපස්සට කිව්වා .

මන් මොනා කරන්නද ඉතින් මෙයාගේ බඩ ලීටර් දාහේ ටැන්කියක් උන එකට.

අන්තිමේ ඒ වැඩෙත් ඉවර වෙලා ඩේගු වලම තිබ්බ Amusement park එක්කට ගියා . ගෙස් කරන්න බලන්න රෝලර් කෝස්ටර් එකේ යද්දි කවුද මගේ අඇගට වමනේ කරේ කියලා ? .

ඔව් ටේහ්‍යුන්ග් .

" ජ්ජියා සොරී . අනේ සමාවෙන්න . මියනේ " බාශා ගානකින් මට සොරි කිය කිය පොර වැලලෙනවා . මට රෙද්දක් අරන් දීපියෝ .

බැරිම තැන මගේ බ්ලව්ස් එක මාරු කරන් එයාගේ හූඩි එක අඇදගත්තා . ශික්  බලන බලන මොහොතේ සොරි කියන හැටියක් . දවස් දෙක තුන ඔහොම ගියේ ටේහ්‍යුන්ග් ගැන මන් දැකපු රූපය සම්පූර්නයෙක් වෙනස් කරලා .

එයා බයිසිකල් පදින්න ගිහින් පොඩි එවුන් ගොඩක් ඉස්සරහා වැටුනා . පුන්චි අය එයාට හිනා වෙන්න ගද්දි මෙයා අඇඩුවනේ . ශික් අර පුන්චි අය තමයි කදුලු පිහිදව්වේ . හැබැයි මට තේරුනා මාව හිනාගස්සන්න එයා බොරුවට අඇඩුවා කියලා . අනේ අනේ

මට දැන් තේරෙනව  අඇයි සේරි මේ තරම් ටේ ට ආදරේ කියලා ...





සමහර විට මන් එයාට ආදරය කරන්න අරන්ද ?

මන් දන්නේ නෑ . ඒත් අපි දෙන්නගෙම දවස අවුල් ගියේ ටේට ආපු කෝල් එකක් නිසා .

" ම්වො . එච්චර ලොකු ඩවුන්ෆෝල් එකක් ? . ඕක මීඩියා වලට spred වෙන්න දෙන්න එපා " ටේ ඔන්න ඔය විදිහට ජිමිනට කිව්ව විදිහට මට තේරුනා මොනාම හරි දෙයක් වැරදිලා කියලා..

ඉතින් අපි ඒ හවසම සෝල් වලට යන්න පිටත් උනා..






ටේ . අඇයි මට ඔයා ස්ට්‍රෙස් වෙනකොට කියාගන්න බැරි දුකක් දැනෙන්නේ ?


Dysania : උදෑසන ඇඳෙන් බැසීමට අතිශයින් දුෂ්කර වීම.

Metanoia | KTH Where stories live. Discover now