14

263 47 1
                                    

Jiya pov

අම්මෙහ් ඔලුව...හ් . මට මතකයි බා එකට ගියා . පොඩ්ඩක් ඉන්න මගේ ගෙම්බව කවුද ගැලෙව්වේ . ඒ කියන්නේ ? ඒ කියන්නේ අනේහ්...

ඒක මතක් උන ගමන් මන් අඇදෙන් බැස්සේ අඇවිදගන්න පුලුවන්ද බලන්න . පොඩ්ඩක් ඉන්න රිදෙන්නේ නෑ නේඑ. සාමාන්‍යෙන් වට්පෑඩ් වල තියෙන විදිහට අඇවිදගන්නවත් බැරි වෙන්න ඕනේ .

එතකොට කවුද අනෙහ් මාව ගෙදර- ඔහ් කියනකොටම එන්නේ .

" මැඩම් අඇයි එච්චර දේවල් මට නොකියා හිටියේ " ටේහ්‍යුන්ග් අඇහුවා . හරියට ඒක නිකන් අඇහුවේ පල් එකට වගේ

" මොනා ගැනද කියන්නේ ? " මන් ඊයේ සේරම වැමෑරුවාවත්ද? . කිස් එහෙම දුන්නද දන්න්නෙ නෑ . සාමාන්‍යෙන් එහෙම වෙන්න එපැයි .

" පවුල ගැන . ඔයාට රිද්දන අය ගැන . මන් ඒ ෆයිල් එක දැක්කා . සමාවෙන්න මන් ඒක හොය හොය බැලුවා නෙවේ ' ටේ කියනවා එක්කම මට අඇඩෙන්න එනවා වගේ දැනුනා.

" mr kim , lets keep this professional . මතකනේ මාතෘකාව සල්ලි නෙවේ නම් ඒ ගැන කතා කරන්නේ නෑ " මන් එහෙම කියලා බාතෲම් එකට රින්ගන්න ගියත් එයා මගේ අතින් අල්ලගත්‍තා.

" fc the contract .ඉරලා දානවා ඔය කොලකෑල්ල . කවුද ඔයාට මෙහෙම කරේ ? කවුද ඔයාට රිද්දුවේ? " ඒ වචන ... ඒවා නිකන් හරි ගැඹුරුයි .ඒ හඩ .

" අඇයි දැන්. අඇයි මේ සේරම දැන් . ඔයාලා .. ඔයාලා සේරම මාව තනි කරා . මට කතා කරන්නවත් කෙනෙක් නැති වෙන තරමට ඔයාලා මාව තනි කරානේ .. කතාවෙම දුශ්ටයා මන් කියලා දැනෙන විදිහට ඔයාලා වැඩ කරා නේ . ඔයාලා සේරමලා එහෙම කරා! . මෙච්චර දවස් මන් තනියම දරාගත්තා වගේ මේකත් දරාගන්නම් " මන් එහෙම කියලා බාතෲම් එකට දිව්වේ ටේගේ වෙනස් වෙන මූන හිතින් මවා ගන්න ගමන්

එයා බය වෙන්න අඇති . මන් කැ ගැහුවේ නෑ ඒත් මගේ තරහා වචන වලින්ම පෙනුනා .

" මට ටික කාලයක් දෙන්න . සේරම හරි ගස්සලා ඔයාව නිදහස් කරන්නම් " දොරට කිට්ටු වෙලා එයා කියල ගියේ මන් තවත් අඩනකොට

එයාට මාව නිදහස් කරන්න්න්ද ඕනේ ? . මටත් ඕනේ උනේ ඒක . ඒත් දැන් මන් කොහෙ යන්නද . ඔම්මලා මගේ ඔම්මලා නෙවේලු . එතකොට අඇත්ත පවුල නැල්ලු . මොන කරුමයක්ද මේ . මේවා මට බර වැඩී..

.
.
.

author's pov

" අනේ බන් උඹ මෙහෙම අඩන්න එපා . අඩපන් ඔය ලවණ පිරුනු වතුරෙන් මගේ ශර්ට් එක තෙමන්නේ නැතුව . ඊයේ ගත්තේ බන් " ජිමින් කිව්වේ හොටු පෙරාගෙන අඩන ටේ දිහා අසරනව බලාගෙන

" අනේ බන්... ජියා .. ජියා අඇඩුවා බන් . මට මට දුකයී " ටේහ්‍යුන්ග් එහෙම කියන ගමන් ආයෙමත් අඩන්න ගත්තා .

" ඉතින් සේරිත් අඩන්නේ . තෝ ඔහොම ටැප් එක අඇරගත්තේ නෑ නේ "

" ජියා මීට කලින් අඩලා නෑ බන් . ඒ අඇස් හරි අසරන පාටයි අඩද්දි . එයා කිව්වා අපි එයාව තනි කරාලු . එයා ගොඩක් දේවල් තනියම දරාගෙන . එයාගෙ පවුලත් එයාටම බොරු කරලා . ඒයා කරපු පිස්සු වැඩ , ඒ ගොන් හිනාව දුක හන්ගන්න හදපු මාස්ක් එකක් විතරයියියි ..."

" එයා අනික ඒයා ..කුරුල්ලෙක් උනොත් මුලින්ම ජරා කරන්නේ මගේ ඇගට කිව්වා බන්" ටේ එහෙම කියන ගමන් සුරුස් ගාලා හොටු අඇද්දේ ජිමින් සන්සාරෙම එපා කරගද්දියි.

" දැන් එතකොට උඹට සේරිව ප්‍රශ්නයක් නැද්ද ? . පස්සේ චුරු චුරු එපා " අන්න ඒක අහනකොට නම් ටේහුන්ග් කෙලින් ඉදගත්තා

" තියෙනවා .ඒත් ජියාගේ අඇගේ තැල්මවල් තිබුනා ජිම් . මට හිතෙනවා සේරි සම්බන්දද කියලා . ජියාට තරහ කාරයෙක් ඉන්නව නම් ඒ සේරි නේ " අන්න ඒ වෙලෙයි ජිමිනුත් කල්පනාවට වැටුනේ .

" මන් උඹලා අතර උන දේවල් දන්නේ නෑ . ඒත් විදිහක් තියෙනවා .මටත් සේරි ගැන ඇත්ත දැනගන්න ඕනේ " ජිමින් එහෙම කිව්වේ ලොකු ප්ලෑන් එකක් ඔලුවෙ යවන ගමන් .

" අහපන් උඹ පලයන් ජියා එක්ක ට්‍රිප් එකක් . හේතුවක් නැත්තම් හැල්මොනි එන්න කිව්වා කියලා හරි පලයන්කෝ දවස් දෙක තුනකටවත් . ඉතුරු ටික මන් බලාගන්නම්." ටික වෙලාවක් කල්පනා කරපු ජිමින් කිව්වා .

" අනේ උඹ නම් දෙයියෙක් . සේරි ගැන දැනගන්නකන් මන් ජියාට ලන් වෙන්නේ නෑ . අඩුම යාලුවෙක් මට්ටමෙන් වත් මන් එයාව සතුටින් තියන්නම් " එහෙම කියලා ජිමිනගේ මූන අල්ලගෙන කම්මුලට උම්මා කියලා ටේහ්‍යුන්ග් දුවගෙන ගියා .

මීන්වයිල් ජිමින් නම් කම්මුල කුනු උලනවා වගේ අතුල්ලගත්තේ හිනා වෙන ගමන්මයි..




" ඔයාට ගැලපෙන්නේ ජියාව ටේ "





.absquatulate : සමුදීමකින් තොරව යා

Metanoia | KTH Where stories live. Discover now