16

287 44 0
                                    

jiya pov

මන් කිව්වේ . මන් කිව්වේ . මුන් මට නිදියන්න දෙන්නේ නෑ . කන ලගට වෙලා ගිරිය කඩාගෙන කෝල් දෙන එකාව හම ගහන්න මන් එලියට ගියත් ඒ හිටියේ ටේ .

" සීරියස්ලි කොහොමද මීඩියා වලට ගියේ . ශිට් සේරිත් මගෙන් අඇහුවා මේ දේවල් . මට මට බැරිවෙයිද ජිමිනා ආපහු ගොඩ ගන්න "

" අඩුම අඩුම මගේ නමවත් බේරගන්න " .

ඔන්න ඔය වගේ සන්වාදෙකින් පස්සේ ඒ කටහඩ නැති උනා . ඉතින් මන් ෆෝන් එක අරන් පොඩ්ඩක් හොයලා බැලුවා මෙයාගේ නැට්‍ට ගිනි ගන්න මොකද වෙලා තියෙන්නේ කියලා.

පහු ගිය මාස ටිකේ ටේ කම්පැනි එක ජිමිනට බලාගන්න දුන්නනේ . ඒ මගුලේ ලොකූ downfall එකක් . ඒ මදිවට 30millions  ආ ගිය අතක් නැල්ලු . ටේහ්‍යුන්ග් irresponsible කියලා ලේබල් එක්කුත් වැදිලා . ඒඑත් ඉතින් එයාට එයාගෙම අප්පගෙන් උදව් ගන්නත් පුලුවන් නේ. මොනා උනත් පව් එයා .

මන් මූනත් සෝදගෙන එලියට ගියේ ටේට කතා කරන්නයි . ඒත් එතනට මට කලින්ම සේරි අඇවිත් .

" ටේහ්‍යුන්ග් . මන් මේ කියන දේ ඔයාට තේරෙනවාද . අපි බ්‍රේකප් වෙමුද ? " සේරි අඇහුවා . මොනාද එයා මේ කියන්නේ . එයා ටේගේ සල්ලි වලට නෙවේ නේ ආදරය කරේ

" අඇයි .අඇයි ඔයා එහෙම කියන්නේ සේරි .  අඇයි අපි බ්‍රේකප් වෙන්නේ ? " ටේ අඇහුවේ අඩන්න ඔන්න මෙන්න

" මට ඔයාගේ සල්ලි වැඩක් නෑ ටේ . ඒත් මට ඔයාගේ ඉමේජ් එක වටිනවා .  මගේ අප්පා පොලිටීශියන් කෙනෙක් . මිනිස්සු මොනා නොකියාවිද ටේ ? "

" ඒත් මට පුලුවන් මගේ ඉමේජ් එක ක්ලියර් කරගන්න . මට කාලයක් දෙන්න "

" අනිහ් . දැන් ඉමේජ් එක ක්ලියර් උනත් වැඩක් නෑ . ඔයා ලේබල් වෙලා ඉවරනේ ටේ හ්‍යුන්ග් . අනික ඔයාගේ කම්පැනි එක හාහ්. ඒක ආපහු තිබ්බ තැනට ආවත් අනිත් බිස්නස්මන් ලා ඔයාව විශ්වාස කරයිද? . irresponsible නෑ කියලා? . lets end this here " සේරි කිව්වා

" ඔයා ඔයා ජියාටත් කරදර කරේ මේ වගේ දේකදි මාව අතහරින්නද සේරි " ටේහ්‍යුන්ග් වෙව්ලන කඩහඩින් අඇහුවා . අනේ මට එයාගේ වේදනාව දැනෙනවා දැනෙනවා වගේ .

Metanoia | KTH Where stories live. Discover now