9

247 43 0
                                    

jiya pov

අමෝ . මට මාර දුකක් එන්නේ අර mascot වැඩේ කරන අය ගැන. කෙටියෙන් කිව්වොත් මන් ගැන . ඒ  costume එක පුදුම රස්නියක් තියෙන්නේ . අව්වේ නටන්න උනාම ගෙඹි අඇදුම පොලේ ගහන්න හිතයි  ..

ඒකත් ඉවර කරලා බාගෙට මැරීගෙන ගෙදර යද්දි නැන්දම්මා වැඩලා කියහම්කෝ .

" ඔහ්.. බබ් . එන්නකෝ අම්මලා අඇවිත් " කටුබටුස්  එහෙම කියාගෙන මගේ උරහිස් දෙකෙන් අඇදගන ගිහින් අරගොල්ලො ඉස්සරහා හිට්ටවෙව්වා .

මන් ඉතින් මොනා කරන්නද "හී" කියලා දත් සෙට් එක පෙන්නනවා හැර

" පුතේ , දුවටත් මහන්සි එකේ අපි යමු ඩිනර් අවුට් එක්කට " නැන්දම්මා ඔය කෙරුවේ වැඩක් .

ටේ මට හිනා වෙන ගමන් උඩට එක්කන් ගියේ රන්ඩු වෙන්න බලන් ඉන්න පූසෙක් වගේ  . මෙහෙම්මම පඩිපෙලෙන් තල්ලු කරයිද දන්නේ නෑ ෆිල්ම් වල වගේ

" ඕන එකක් අඇදන් විනාඩි පහෙන් එන්න . ඔම්මලා ඉස්සරහා ආදරෙයි වගේ රගපාන්න . අද .. අද මගේ කාමරේට එන්න නිදා ගන්න .ඔම්මලා සැක කරයි " එයා එහෙම කියලා එයාගේ කාමරේට ගියා . මන් එපැයි තව තට්ටුවක් නගින්න

එතකොට මන් කටුබටුස් එක්කද ඉන්න ඕනෙ . හෙට මාව සේරි හම ගහයි  ශිට් ශිට් ශිට් .

කියන්න පුදුමෙ තමා කිම් පවුල නෝමල් රෙස්ටුරන්ට්  එක්කට ගිය එක . ඒක එයාලගේ යාලුවෙක් ගෙ ලු නේ . ..

ගානට ටේබල් එකේ ඉදගත්තම මගේ මූන ඉස්සරහට ටේවයි එහා පැත්තට නැන්දම්මයි සෙට් උනා .

වාතාවරනය තවත් රත් කරමින් පොඩි එකෙක් මගේ පැත්‍තට කෑ ගහගෙන ආවා කියාම්කො

" අනේ ගෙඹි නූනා . ඔම්මා ඔම්මා ගෙඹි නූනා ඉන්නවා . මේ බලන්නකෝ " ඔහොම කියාගෙන මන් දවසක් කතා කරපු පොඩි එකෙක් මගේ ඔක්කටම පැන්නා .

අනේ පුතේ එහාට පලයන්කෝ . 

මට ඕක කියාගන්න බැරුව හිටියේ . බබා මාව තදට බදාගෙන ඉද්දි නොදැනම මගේ අත එයාගේ පිට අතගාන්න ගත්තා . මට පේනවා ටේබල් එකේ ඉන්න සේරෝම මන්දිහා බලන් ඉන්නවා කියලා .

මොනා කරන්නද ඉතින් . මගේ හිතට පොඩි සහනයක් දැනුනේ ටේහ්‍යුන්ග් හිනා වෙලා ඉද්දියි . එයා හිනා වෙනකොට හරිම ලස්සනයි . ඒත් මන් කීයටවට් එයාට ආදරය කරන්නෙ නෑ . මන් කීයටවත් එයාගේ සතුට නැති කරන්නේ නෑ .

"නූනා .උයා එනවද මගේ මල්ලි බබා බලන්න " පුන්චිඑකා කියද්දිම ටේ මැදින් කතා කරන්න ගත්තා

" නූනා වැඩකනේ පොඩ්ඩෝ . එන්නකෝ මන් ගාවට . කෝ ඔයාගේ ඔම්මලා " ටේහ්‍යුන්ග් පුන්චි කෙනෙක් වගේ කතා කරලා බබාව එයාගේ ඔක්කට ගත්තා . අනේ දෙයියනේ කටුබටුස්ට මෙහෙම ස්වීට් වෙන්නත් පුලුවන්ද

අන්තිමේට කටුබටුස් තමා බබාව ගෙනින් දුන්නේ . අද කවදාවත් නැතුව එයාගේ මූනෙන් පොඩි හිනාවක් මට පෙන්නුවා .

නැන්දම්මා ගැනද අහන්නේ ? මන් දන්නේ නෑ මන් මූනවත් බැලුවේ නෑ .

හැබැයි  මාමන්ඩි කට හදන විදිහට නම් ඔයකියන්න යන්නේ මුනුබුරෙක් ඕන කියලා . ශටප් මාමන්ඩිය .

ඔයාලට කියන්න අද ටේ මගේ අත අල්ලගෙන එහෙ මෙහෙ ගියේ . මට තේරෙනවාඅ එයාගේ මූන හරි අපහසුතාවයකින් තිබ්බේ . මොනා උනත් පොර සේරි ට ලෝයල් . ඉතින් මන් නැන්දම්මලා මාරු වෙනකොට හිමින් අත අතහැරියා .

එතකොට නිදාගන්නකොටත් එයා couch  එකට යන්නම්ලු . ඒත් බල කරලා බල කරලා මන්  couch එකට ගියා . ශිට් අඇගත් රිදෙනවා .   : l

kalopsia : යමක් එහි අඇත්තම සුදරත්වයට වඩා සුන්දරව පෙනෙන මායාව

Metanoia | KTH Where stories live. Discover now