Part 17...

243 35 29
                                    

Jn : ප්ලීස් කුකී.. දැන්වත් අඬන එක නවත්තගන්නකො..

තම කොට්ටය තුරුල් කරගෙන මහා හඬින් හඬන ජන්ග්කුක් දෙස බැලූ සොක්ජින් පැවසුවේ දුකින්..

Jk : මට ද්-දුකයි.. හෙට ත්-තනියම ස්ක්...ස්කූල් යන්න බ්.. ම්හ්ම්.. බෑ..

Jn : සොරි මැනික.. මට හෙට එන්න පුලුවන්නම් මම අනිවාර්යයෙන්ම එනවනෙ..

Jk : පපා ඒ-ඒක පේරන්ට්ස් ම්...මීටින් එකනෙ..

රතු පැහැ ගැන්වුන දෑසින් සොක්ජින් දෙස බැලූ ජන්ග්කුක් මිමිණුවා..

Jn : ඒත් බ් - - - ඔහ් චුට්ටක් ඉන්න.. හෝසු අංකල් කෝල් කරනවා..

Jk : ම්හ්ම්..

නැවතත් කොට්ටය තුරුල් කරගෙන හඬන ජන්ග්කුක් දෙස බැලූ සොක්ජින් නාද වෙන දුරකතනය අතට ගෙන කාමරයෙන් පිටතට ගියා..

Hs : හෙලෝ සොක්ජින්.. හෙට වැඩ
ටික ඔක්කොම රෙඩීනෙ.. ??

Jn : ඔව් හෝසක්.. මම සේරම ඩබල්
චෙක් කලා..

Hs : ගුඩ්.. මතකයිනෙ.. ?? මේක
අපේ කම්පැනි එකට වගේම
ඔයාටත් හුඟක් වටින
අවස්තාවක්..

Jn : මට මතකයි හෝසක්..

සොක්ජින් පිලිතුරු දුන්නේ කාමරයෙන් ඇසෙන ජන්ග්කුක්ගේ හැඬීමටද වරින් වර අවදානය යොමු කරමින්..

Hs : ඔයා මොකක් හරි ප්‍රශ්නෙකින්ද.. ??

සොක්ජින්ගේ හඬෙහි ඇති වෙනස හඳුනාගත් හෝසක් විමසුවා.. දිගු සුසුමක් පහත දැමූ සොක්ජින් හඬ අවදි කලා..

Jn : මේකයි.. මම ජන්ග්කුක් එක්ක
හිටියෙ.. එයා හොඳටම අඬනවා..

Hs : අඬනවා.. ??

Jn : හ්ම්ම්.. එයාලගෙ පේරන්ට්ස් මීටින්

එක වැටිලා තියෙන්නෙත් සිකුරාදා..
ඉතින් මට හෙට ඒකට යන්න
වෙන්නෙ නෑ.. ඔෆිස් එකේ මීටින්
එකත් හෙටනෙ..

Inevitable Destiny....Where stories live. Discover now