Part 22...

293 32 47
                                    

මොහොතින් මොහොත ගෙවී ගොස් ජන්ග්කුක්ගෙ උපන්දිනයද උදාවුනා..

Jm : හැපි බර්ත්ඩේ කුකී.. !!

Jk : තෑන්ක්ස් ජිමිනී..

හවස් යාමයේ අන් සියලු දෙනාටම පෙර සාදයට පැමිණි ජිමින් ජන්ග්කුක්ට සුභපතා ඔහු ගෙනා ත්‍යාගය ලබා දුන්නා..

ඒ මොහොතේ පටන් ජන්ග්කුක් ජිමින් සමඟ කල් ගත කලත් ඔහුගේ දෑස් සැරින් සැරේ නතර වුනේ නිවසේ දොර ලඟයි..

තවත් පැයකට පමණ පසු ටේහ්‍යුන්ග් සමඟ යුන්ගි නිවසට ඇතුල් වනවා දුටු ජන්ග්කුක් ඔවුන් දෙසට දිව ගියා..

Jk : හියුන්ගී.. !!

Th : හැපි බර්ත්ඩේ මැණික..

මදක් වටපිට බලා කිසිවෙකු නැති තැන ජන්ග්කුක්ගේ නලලින් තොල් තද කර එසේ මිමිනූ ටේහ්‍යුන්ග් ඔහු අත වූ  විශාල බෑගය ජන්ග්කුක් අතට දුන්නා..

Yg : හැපි බර්ත්ඩේ කුකී..

යුන්ගි ලබා දුන් ත්‍යාගයද අතට ගනිමින් ඔවුන් දෙදෙනාව ජන්ග්කුක් නිවසට පිලිගත්තා..























___________________________________________________



























හතර වටෙන්ම අඳුර වැටී රාත්‍රී හතේ කනිසම වදින වෙලාවේ නම්ජූන් හැඳ සිටි කලු කමිසයේ දෑත් වැලමිට ලඟට නවමින් කණ්නාඩිය ඉදිරියේ සිටගෙන ඔහුගේ රුව පිරික්සන්නට වුනා.. අඩුපාඩුවක් නොමැති තැන කණ්නාඩි මේසය මත තිබූ ජන්ග්කුක් කැමතිම සුවඳ විලවුන් බෝතලය අතට ගත් නම්ජූන් එය මදක් නාසයට ලන් කරගත්තේ අතීතය සිහි කරමින්..

" Ding Dong "

Nj : ආයිශ්.. කවුද මේ වෙලේ.. ??

නිවසේ සීනුව නාදවුන නිසා කරදරකාරී හඬක් පිටකල නම්ජූන් දොර දෙසට ඇවිද ගියා..

Nj : වට්.. ?? යූරා ඇයි මෙහෙ.. ??

නිවසේ දොර ලඟ සිටගෙන සිටි යූරාව දැක නම්ජූන් ඇසුවේ පුදුමයෙන්..

Yoora : මට දෙයක් ගැන කතා කරන්න ඕන..

Nj : මට වැදගත් වැඩකට යන්න තියනවා..

Inevitable Destiny....Where stories live. Discover now