🐯 |: Jk නැගිටින්න.....ඒහ් කුකී .....කාර් එකේ නිදාගෙන හිටපු Jk දාඩිය පෙරාගෙන එකපාරටම නැගිට්ටා...එයාගේ ඇස් ඇරල බලනකොට එයාට පේන්න හිටියේ ඩ්රයිවින් සීට් එකේ හිටපු ටේහියුන්ග් විතරයි
🐰 |: හියුන්ග් අනේ .....Gwenchana !? ආ...ඔයාට තුවාල උනාද...අනේ කොහේ හරි රිදෙනව ද...හියුන්ග් කතා කරන්නකෝ
JK එකපාරටම ටේහියුන්ග් ව බදාගත්තා...එක තත්පරයට ටේහියුන්ග් ගේ උරහිස තෙත්වුණා
🐯 |: JK , ඔයා නරක හීනයක් දැක්කද....ඔයා Funeral එකේ ඉදන් එද්දි වාහනේ නින්ද ගියා...ඒකයි මම ඔයාව ඇහැරෙව්වේ නැත්තේ.....ඒත් ඔයාට හොදටම දාඩිය දාල නේ...ඇසුත් රතු වෙලා කුකී...ඔයා මොනවට හරි බය වුණාද
🐰|: අහ් කම්සාම්නිදා.....මම හොදටම බය වුණා හියුන්ග්....එතකොට ඒක හීනයක් ද...අහ් අනේ ලොකු දෙයක්
Jk ඩෑෂ්බෝඩ් එකට ඔලුව තියාගත්තා
🐯 |: කුකී ඔයා මේ ටිකේ හරිම අමුතුයි...ඔයාට ඔෆිස් එකෙත් නින්ද යනවා...ඒ වුනාට රෑට නින්ද යන්නෑ කියල Sleeping Tablets ගන්නවා...මම අද හවස ඔයාලගේ ගෙදර එන්නම්..අපි ඩොක්ටර් කෙනෙක් ගාවට යමු
🐰 |: හරි හියුන්ග්.....තෑන්ක්ස් ...මම ඔයා ආසම යාමෙන් හදල තියන්නම්
🐯|: ඕකේ...මමත් සෝජු අරගෙන එන්නම්...ඔයා අද ශෝට්ලිව් දාල ගිහින් රෙස්ට් කරන්න .... මම වැඩ ටික බලාගෙන හවසට එන්නම්...
@Night
🐯|: JK මං ඔයාගේ Complex එක ඉස්සරහ ඉන්නේ...
🐰 |: ඕ මට ඔයාව පේනවා..මම ඔයා එනකම් බැල්කනි එකට වෙලා හිටියේ...උඩ බලන්න
🐯 |: ඕහ්... 😊
ටේහියුන්ග් එයා අතේ තිබුන සෝජු බෝතල් දෙක උඩට උස්සල පෙන්නුවා
🐰 |: ඔහ්......ඇයි මට මේක හුරුයි වගේ දැනෙන්නේ....මේ දේවල් කලින් වුණා වගේ නේ..හියුන්ග් මගේ දිහා බලලා කෑම කවරේ පෙන්නුවා නේ....ආහ් අද මම බයවුණ හීනේ...
Jk එවෙලෙම Taehyung ට කෝල් කලා..
🐰 |: හියුන්ග් Don't cross the road.... ඔහොමම ඉන්න මම පහලට එනකම්...ප්ලීස්
Jk දුවගෙන ලිෆ්ට් එක ගාවට ආවා....ඒත් ඒ වෙලාවේ එක ලිෆ්ට් එකක්වත් වැඩ කලේ නෑ...එයා පඩිපෙල දිගේ වේගෙන් බැහැගෙන ආවේ වැටි වැටි
YOU ARE READING
Forever Mine Taekook ( Completed )
FanfictionTaekook Ship Story 🐰💜🐯 පිවිතුරු ආදරයත් පතාගෙන ආ මිත්රත්වයත් දුර්ලභයි 🙂❤