ටේහියුන්ග් නාගනෙ එලියට ආවා විතරයි...Yoona දුවලා ගිහින් ටේව බදාගත්තා...👧|: සොරි ඔප්පා...මන් ඔයාව දාල ගියාට..මට දැන් ඔයා නැතුව ඉන්නම බෑ...මන් ගොඩක් ට්රයි කලා...ඒත් මට තේරුනා ඔයා තමා මගේ හැමදේම කියල...
JK ගේ හිත පුපුරන්න ගත්තත් එයා ඒක ඉවසගනෙ හිටියා
🐯' Mom|: Yoona...මගේ පුතාගේ කරේ එල්ලෙන්න හිතන්නවත් එපා....ඔයා දන්නවද එයා කොච්චර අමාරුවෙන් ද හිත හදාගත්තේ කියල
🐯|: අම්ම පැත්තකට වෙන්න...මන් මෙයා ගැන බලාගන්නම්...මෙහේ එනව යන්න..
ටේහියුන්ග් yoona ව ඇදගෙන ගියා...
තමුසේ මේ මොනවද කරන්න යන්නේ...
👧|: ඔප්පා සමාවෙන්න මට ඔයා නැතුව ඉන්න බෑ....මට දැන් මගේ වැරැද්ද තේරිල තියෙන්නේ..අනික මම දන්නවා මන් ගිය දවසේ ඉදන් ඔප්පා කාත් එක්කවත් දිනගත කරල නැ කියලා..ඒ මට තාම ආදරේ නිසා නේද
🐯|: ඔයාට දැනගන්නම ඕනේද...ඒ ඔයාව අමතක කරන්න බැරි හින්ද නෙමෙයි....වෙන හේතුවක් නිසා..ඒකේන් ඔයාගෙ හිත උනත් කැඩන්න පුලුවන්
👧|: අනේ ඔප්පා ඔයාට අසනීපයක් ද....මම
🐯|: නෑ....මම කැමති කෙනෙක් ඉන්නවා...ඔයා හිටිය කාලෙත් මට එයාව ඔනේම උනා...ඒත් මට දැන් තමයි ඒ හැගීම ගැන තේරෙන්නේ
👧|: මොකක්... ඒ කවුද...Never වෙන්න බෑ..
🐯|: ඒකයි මන් ඔයාට කිව්වේ...දැන්වත් මගෙන් අයින් වෙන්න...
👧|: ඒ කවුද කියන්න...මේ දැන්ම..
🐯|: ඒ කෙනා තමයි Jeon Jungkook
යූනා හයියනේ හිනාවෙන්න ගත්ත
👧|: ඔප්පා..ඔයා මට දැන් කියන්නේ ඔයා Jk ඔප්පට කැමති කියලද...
🐯|: ඔව්...ඒ නිසා මගනේ පැත්තකට වෙන්න. .
👧|: යා....ඔයාට මගෙන් ගැලවෙන්න කියන්න වෙන දෙයක් තිබුනමෙ නැද්ද...ඔයා කියන්නේ මට මේක විශ්වාස කරන්න කියලද..
🐯|: ඒක ඔයාගේ තීරනයක්...දැන් ආව දිහාකට යන්න..
ටේහියුන්ග් ගේට්ටුවත් වහගනෙ ගේ ඇතුලට ගියා..
YOU ARE READING
Forever Mine Taekook ( Completed )
FanfictionTaekook Ship Story 🐰💜🐯 පිවිතුරු ආදරයත් පතාගෙන ආ මිත්රත්වයත් දුර්ලභයි 🙂❤