ජිමින් ගේ වෙරි හිදුන ගමන් තුන්දෙනාම ඔෆිස් එකට ගියා..🐥|: මගේ Room එක විනාසයි
🐯|: ඔච්චර හරි බේරගත්තා මදැයි
🧒|: සර්...අපි අස් කරන්නම්...එතකන් සර් ලා ලොබී එකේ ඉන්න...එතන කෑම බීමත් තියනවා...
🐥|: ආ හරි...ඒත් ඊට කලින් මට CCTV Cottages බලන්න ඕනේ..
🧒|: ආ Jk සර් ඒවා ඉල්ලපු නිසා මං Security Room එකට කිව්වා..සර් ලා ගිහිල්ලා බලන්න...
🐰|: Jimin hyung ඔයා Tae hyung එක්ක උඩට යන්න..මම මගේ ෆෝන් එක කාර් එකේ දාල ඇවිත්..මං අරගෙන එන්නම්...
●●●●
🐰|: කොහෙද මං මේ ෆෝන් එක දැම්මේ...අහ් මොන මගුලක් ද මන්දා...සීට් එක යටත් නෑ..කොහෙට වුනාද...ආ කැබිහෝල් එකේ නේ...ඕකේ මේ තියෙන්නේ...
JK සීට් එක පතුලටම රිංගල හිටියේ...එයා ඔලුව උස්සද්දි දැක්කේ අමුතු දෙයක්..මනුස්සයෙක් ජිමින් ගේ කාර් එක යට රිංගල මොනව හරි කරනව...
🐰|: මම කෑගහගෙන ගියොත් මූ පැනල දුවයි...Black Box එකේ මොනවම හරි රෙකෝඩ් වෙලා ඇති නේ...
Jk එයාගේ ෆෝන් එකෙන් ඒ මනුස්සයගේ ෆොටෝ ගත්තා
●●●●
🐥|: හෙලෝ...පියන් ට Security Room එකට එන්න කියන්න
🐯|: මේ බලන්න jimin... මේ මනුස්සය නම් ඔයාලගේ ඔෆිස් එකේ කෙනෙක් නෙවෙයි..නේද
🐥|: ඔව්...හැබැයි පේන විදිහට කුරියර් සර්විස් එකෙන් වගේ නේ
🧒|: සර් මට කතා කලා ද..
🐥|: ඔව් ..මේ මනුස්සය කවුද..
🧒|: ආ සර්..ඒ කුරීයර් එකෙන්...සර් හිටියේ නෑ කියල දන්නවනම් මම භාර ගන්නව...මම සර් Room එකේ ඉන්නව කියල හිතාගෙන සර් ට ගෙනිහින් දෙන්න කිව්වා
🐥|: ඒ පාර්සල් එක කෝ...
🧒|: මාත් ඒ මනුස්සය එක්ක සර් ගේ රූම් එකට ආවා...ඒත් DGM සර් මාව හෙව්ව කියල ඇහිල මම ගියා...මම දැක්ක විදිහට එයා ඒක තිබ්බේ සර් ගේ lunch table එක උඩින්...ඒත් සර් එතන සම්පුණයෙන්ම ගිනිගත්ත නිසා එතන මුකුත්ම තියෙන්න විදිහක් නම් නෑ..
🐥|: ටේහියුන්ග් අපි මගේ Room එකට යමු...මොනව හරි හොයාගන්න හම්බවෙයි...
YOU ARE READING
Forever Mine Taekook ( Completed )
FanfictionTaekook Ship Story 🐰💜🐯 පිවිතුරු ආදරයත් පතාගෙන ආ මිත්රත්වයත් දුර්ලභයි 🙂❤