Chapter 5

876 159 7
                                    

👮|: සර්...ඔයාලට අනතුරක් කරන්න හදපු කෙනා නම් තාම හොයාගන්න බැරිවුණා...හැබැයි පොඩි ආරංචියක් තියනවා...

🐰|: ඒ මොකද්ද...

👮|: සර් ලව ඇක්සිඩන්ට් කරපු තැන කිසිම CCTV එකක් නැති නිසා තාම අපිට මූණක් හොයාගන්න බෑ...ඒත් ඒ කෙනා දුවද්දී දෙතුන් දෙනෙක්ම මූණ දැකල තියනවා....ඒ වගේම තමා ඒ අතරින් කෙනෙක් තමයි Murder එක කරපු කෙනා එදා රෑ ආයෙත් Complex එක පැත්තට දුවගෙන එනවා දැක්කේ..එයා කියපු විදිහට අපි මූණ ඇන්ද..මේ තියෙන්නේ ඒක..

මේ විදිහට කරාබුවක් දාගෙන ඉදල තියනව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ විදිහට කරාබුවක් දාගෙන ඉදල තියනව...
තොප්පිය දාගන්න හැදුවත් ඔලුව වැදුණ නිසා බැරිවෙලා තියනව..ඒ මිනීමරුවා එදා රෑ වැස්ස නිසා අපිට මේ තොරතුරු දීපු කෙනා ඉහලගෙන හිටපු කුඩේ ඇදගෙන ගිහින් තියනවා..ඒ නිසයි එයා පැහැදිලිව මූණ දැකල තියෙන්නේ..

JK ටේහියුන්ග් මූණට මූණ බලාගත්තා...

🐰|:අම්....Officer මට මේකේ කොපියක් ගන්න පුලුවන්ද

👮|: ආ සර් ඕක තියාගන්න..අපි ගාව කොපි තියනවා..

🐰|: හරි තැන්ක් යූ

●●●●

🐯|: Jk මට නම් හිතෙන්නේ බල බල ඉන්නේ නැතුව අපි ජිමින්ව හම්බවෙමූ..බලන්නකෝ මේ ෆොටෝ එක එයා වගේමයි..එදා ආවේ ඇත්තටම එයා නෙවෙයි නම් මේක ලොකු අවුලක් වෙනවා

🐰|: මං හිතන්නෙත් ඔයා හරි හියුන්ග්..ඒත් ජිමින් හියුන්ග් ට සෑහෙන වැඩ ඇති...අපි එයාව හම්බවෙන්න යමූ..

🐯|: ඕකේ...පරක්කු නොකර දැන්ම යමු...ඒත් ඊට කලින් අපි පොලිසියට විස්තරේ කියමු..එයාල මේ චිත්‍රයෙන් තමයි සැකකාරය හොයන්නේ...ඒත් අපි විතරයි දන්නේ ජිමින් වගේ තව කෙනෙක් ඉන්නව කියල...මේ වැඩි නිසා එයාල ඇත්ත ජිමින් ව Arrest කරන්නත් පුලුවන්


Forever Mine Taekook ( Completed )Where stories live. Discover now