Chapter 3

970 176 8
                                    


🐰|: ජිමින් හියුන්ග්...ඔයා ඇයි මේ වෙලාවේ

හොදටම තෙමඉල හිටපු ජිමින් Jk ගේ ගේ ඇතුලට ආවා..

🐥|: සොරි කුකී මේ වෙලාවේ කරදර කලාට....ආ ටේහියුන්ග් ඔයත් මෙහෙද..

🐯 |: ඔව්...මම Jk එක්ක ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න ආවේ..එයාට මේ ටිකේ නින්ද යන්නෑ නෑලු හරියට

🐥|: අහ් ඕකේ...ඇත්තටම මේකයි මාව ටිකක් තෙමුණා...මගේ කාර් එක පල්ලෙහා කැඩුණා...ඉතිං ඔයාගේ ගෙදර මේ Building එකේ කියල මතක් වුණ ගමන් මම දුවගෙන ආවා..

🐰 |: අහ් කමක් නෑ හියුන්ග්...ඉන්න මම ඔයාට ටවල් එකක් දෙන්නම්...ඒත් ඔයා කාර් එකේ හිටියනම් කොහොමද එච්චර තෙමුණේ...

🐥|: අහ් මේ...මගේ ශටර් එක වැහෙන්නැතුව ගියා නේ...අනික මම කාර් එක ගැව ඉදන් මෙතනට දුවගෙන ආවේ කූඩයක් නැතුව..

🐰|: ආ හරි හියුන්ග්

එතකොටම ආයෙත් කවුරුහරි දොරට තට්ටු කලා...ඒ සද්දෙට ජිමින් ව එකපාරටම ගැස්සුනත් කවුරුත් ඒක එච්චරම නෝට් කලේ නෑ..

🐯|: Jk දොර ඇරල බලන්න

🐥|: අහ් Jk මට ඔයාගේ වොෂ්රුම් එක කොහෙද කියල දැනගන්න පුලුවන්ද...

🐰|: අහ් ඔතනම එහා පැත්තේ හියුන්ග් ... අනේ ටේ හියුන්ග් එයාට පෙන්නන්න..

🐯 |: ආ හරි..යමු ජිමින්


Jk 's Cousin Brother (Uncle's Son )

CEO in KBS Drama Company

Park Jimin

Age |- 26

Taehyung 's Classmade

Taehyung 's Classmade

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Back To Chapter

👮|: අපි පොලීසියෙන්...සර් නේද පල්ලෙහා ඇක්සිඩන්ට් එකට Face කලේ...

Forever Mine Taekook ( Completed )Where stories live. Discover now