🦄|: ඒ කියන්නේ මෝචි ජීවත් වෙනවා...එතකොට මෙතන 3 දෙනෙක් ඉන්නවජිමින් බිම වාඩි වුණා...
🐥|: ඒත් එයාව වැලලුවේ මගේ ඉස්සරහමයි..ඒක වෙන්නේ කොහොමද..මගේ දෙමව්පියෝ කරපු වැරදි නිසා තමයි මේ ඔක්කොම...අපිට Yoona නැති වුණා..මාව හදාගත්ත තාත්තා නැතිවුණා...මෝචි තනිවුණා...මේ හැමදේම මං නිසා..මට ඉපදෙන්නේ නැතුව ඉන්නයි තිබ්බේ
🐰|: ඔහ් ජිමින් හියුන්ග් මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි..ඒක එයාලගේ වෙලාව..
🐯|: ඔව් ජිමිනා..මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි...
ටේහියුන්ග් ජිමින් ව බදාගෙන උණූහුම් කලා..
🐰|: මට එක ප්‍රශ්නයක් තියනවා...ඒ කියන්නේ මෙතන තව කෙනෙක් ඉන්නව..අර Tatto එකක් තියන කෙනා...ඒත් මට මෙහෙමත් හිතෙනවා...තව කෙනෙක් ඉන්නව නම් Yoona අනිවාර්යයෙන්ම එයා ගැනත් ලියනවා ...ඒත් එහෙම නෑනේ
🐯|: ඒ කියන්නේ මෝචි ජීවත් වෙනවා නම්...ඒ එයා වෙන්න පුලුවන්...මෝචි Tattoo එක කොටපු කෙනා වෙන්න පුලුවන් නේ..
🐥|: ඔව් එහෙම වෙන්න පුලුවන්...ඒත් මෙයාට මගෙන් මොනවද ඕනේ..මම මැරුනොත් ද එයාට සතුටු...
🐯|: එහෙම හිතන්න එපා ජිමින්...අපි මේකට ක්‍රමයක් හොයාගමු
🧒|: සර්...මම අර කෙනා පස්සේ ගියා...ඒ Tattoo එක ගහපු මිනිහා...එයාව ලගට බලාගන්න පුලුවන් වුනා...මේ තියෙන්නේ එයාගේ ෆොටෝ එකක්...
🐰|: මේ කවුද...
හැමෝම ෆොටෝ එකට එබුණා...ඒත් ටේහියුන්ග් නම් හිටියේ කලකිරීමෙන් ගහක් දිහා බලාගෙන...එයාට ඒ පින්තූරේ ට එබෙන්නවත් ඌමනාවක් තිබුණේ නෑ..
🐰|: මම මේ මූණ අදමයි දැක්කේ..
🐥|: මමත් එහෙම තමා...ඒත් ඔයා කොහොමද මෙච්චර ලේසියෙන් මේ මූණ හොයාගත්තේ ෂේන්..
( ෂේන් - Jk ගේ බොඩිගාඩ්)
🧒|: මම ඒ මනුස්සයව දවස් කීපයක් follow කලා...ඒ නිසා මට එයාව හොයාගන්න අමාරු වුණේ නෑ...
🐰|: හරි අපි මේක කොහොම හරි විසදගන්න ඕනේ...ටේහියුන්ග් ඔයා ජිමින් හ්‍යුන්ග් එක්ක ඉන්න...මට ඔෆිස් එකට යන්න වෙනව..හෙට උදේ මට අලුත් Secatery කෙනෙක් තෝරගන්න...හිටපු කෙනා Wedding එක නිසා අයින් වෙනව නේ....ඒ Application හෙට යන්න කලින් මම බලන්න ඕනේ
YOU ARE READING
Forever Mine Taekook ( Completed )
FanfictionTaekook Ship Story 🐰💜🐯 පිවිතුරු ආදරයත් පතාගෙන ආ මිත්රත්වයත් දුර්ලභයි 🙂❤