Chapter 17

770 141 7
                                    


●●●●

🐥|: අපි අපේ හැම සාක්ෂියක්ම එකට අරන් බලමු

1. සැකකාරයා Limited Edition Shoes  දැගෙන ඉන්නේ...එතකොට ඒවා Yoona ට ටේහියුන්ග් දීපුවා කියල අපිට නිගමනයකට එන්න පුලුවන්

2. Yoona මෝචි දෙන්නා පොඩි කාලේ ඉදන්ම දන්නවා...ඒත් එයාල ලොකු වුනාට පස්සෙත් එකිනෙකාව දන්නව කියන්න අපිට සාක්ෂි නෑ

3. සැකකාරය කවුරු වුනත් අනතුරක් කරන්න හදන්නේ ජිමින් ට...

4. සැකකාරයෝ දෙන්නෙක් ඉන්නවා...සාක්ෂිවල හැටියට එක්කෙනෙක් පිරිමි කෙනෙක් අනිත් කෙනා ගෑනු කෙනෙක්..

🐥|:  හරි....දැන් අපිට සපත්තු ප්‍රශ්නේ නිසා Yoona ව සැක කරන්න වෙනවා...ටෙහියුන්ග් ට ප්‍රශ්නයක් නැත්තම් මම Yoona ගැන ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් යවන්නම්..

🐯|: මට ප්‍රශ්නයක් නෑ ජිමින්..එයා තවදුරටත් මගේ කවුරුත් නෙවෙයි නේ..ඔයාලට කැමති දෙයක් කරන්න

🐥|:  හරි එහෙනම්...Jk ඔයත් දිගටම හොයන්න..අපිට හොබී ගේ උදව් තියන නිසා ඉක්මනටම මේක ගැන හොයාගන්න පුලුවන් වෙයි..

●●●●●

Jk ටේහියුන්ග් එක්ක ටේ ගේ ගෙදර ගියා...ටේහියුන්ග් ගේ අම්ම ttebobokki හදල රස්නෙට මේසේ උඩින් තිබ්බා

🐯' Mom |: කුකී අදර්....හොදට කන්න...ඔයා සෑහෙන්න කෙට්ටු වෙලා..මම දන්නව වැඩ කියල...ඒත් හරියට වෙලාවට කන්න ඕනේ හරිද...ඕනේ වෙලාවක මට කෝල් කරන්න..මම කෑම ඔෆිස් එකට හරි ගෙනත් දෙන්නම්..

🐰|: හරි අජුම්මා...

🐰|: හියුන්ග් අපි ඔයාගේ කාමරේ ට යමුද...

🐯|: ඒ මොකටද

🐰|: මොකක්ද හියුන්ග්...අද මම මෙහේ නිදාගන්නම්

🐯|: මම හිතුවේ ඔයා අද ගෙදර යනව කියල..

🐰|: යන්නෙම නෑ.....

ආ මේ මහ රෑ ඇයි මේ Jimin hyung කෝල් කරන්නේ...මට ඔයාව බදාගෙන නිදාගන්න තියන ටයිම් එක නේ මේහ්...

🐰|: හෙලෝ හියුන්ග්

🐥|:  Jk ටේහියුන්ග් ඔයා එක්ක ද...ආහ් මං මේ මොනවද අහන්නේ...මෙච්චර රෑ වෙලා ඔයාල එකට ඉදි ඈ...

Forever Mine Taekook ( Completed )Tahanan ng mga kuwento. Tumuklas ngayon