|10|

802 94 4
                                    

Jungkook birthday special 💜🐰

Happy Birthday to my favourite person Jungkook..🐰💜✨ You always make me feel special .. Wishing You the happiest & healthy birthday kokie.. Our golden maknae will always shine.. ✨

******

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

******

අද රජයේ නිවාඩු දවසක්. ඒ හින්දම දවල් වෙනකන් චුට්ටක් නිදා ගත්තා. නැගිටලා කාලා බීලා මම අපේ ගෙදර මිදුලෙ තියෙන බංකුවට ආවෙ සෝහුට කෝල් එකක් ගන්න කියලා හිතාගෙන..

හෝබිගෙ බර්ත්ඩේ එක කියලා මට කලින්ම මතක් වුණ නිසා හොඳයි. ගියපාරත් පොඩි ප්‍රශ්න ටිකක් නිසා අපිට උගෙ බර්ත්ඩේ එක සමරන්න බැරි වුණා. මේ පාර නම් අනිවා සප්‍රයිස් එකක් දෙන්න ඕනෙ. එහෙම හිතුණ නිසාම මම වැඩේ ප්ලෑන් කර ගන්න සෝහුට කෝල් කරා.

"හෙලෝ සෝහුවා.. අපෙ හොබ්බ්ගෙ බර්ත්ඩේ එක ලබන සෙනසුරාදා බං. උඹට මතකයි නෙහ්? මොකෝ කියන්නෙ සප්‍රයිස් එකක් දෙමුද ? "

"තමුසෙ හැමදාම කැඩිච්ච රේඩියෝ එක වගේ කියවන් යන්නෙ එහා පැත්තෙන් කතා කරන්නෙ මොකාද කියලවත් බලලද අහ්හ් ? 🤨 "

හරිනෙ අමාරුව.. 😒 මගෙ දෛවය ලියාපු එකා නම් පුදුම ආදරේකින් තමා ඒක ලියලා තියෙන්නෙ.. ඒ හින්දනෙ මෙච්චර වාසනාවන්ත දේවල්ම සිද්ධ වෙන්නෙ. ජයග්‍රාහී දෙවන වතාවටත් මම සෝහු කියලා හිතන් කියවලා තියෙන්නෙ කිම්කාරයා එක්ක 😒👍

"සොරි සර්.. හරි නම්බර් එකට ගත්ත නිසා කවුද කියලා බැලුවෙ නෑ.. "

කකුල් දෙකත් බිම ගහලා විනාඩියක් විතර සංසුන් වීමේ ක්‍රියාකාරකම් ටිකක් කරලා නියපොත්තකුත් හප හප මම කිම්කාරයට උත්තර දුන්නෙ හොඳට හිතලා මතලා..

"හාකො හාකො. දැන් මොකටද ගත්තේ තමුසෙ? "

"මේහ්... සෝහු කෝ සර් ? "

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now