|11|

794 90 0
                                    

අනේ මම දන්නෙ නෑ මේ දවස්වල වෙලාව ඉගිලෙනවද කියලා.. දන්නෙම නැතුව හොබ්බගෙ බර්ත්ඩේ එක දවසත් ඇවිල්ලා. කිම්කාරයට පින් සිද්ධ වෙන්න අපි පාටි එක නම් ගානට ඇරේන්ජ් කර ගත්තා. යුන්ගි හ්‍යුන්ග් අපිට ෆ්‍රීම බීච් ඒරියා එක පාවිච්චි කරන්න දීලා කෑමවලට විතරක් ගෙවන විදියට වැඩේ සෙට් කරලා දුන්නෙ එයා නිසා තමයි ඉතින් 🌝 කොහොම වුනත් මිනී තාම දන්නෙ නෑ යුන්ගි හ්‍යුන්ගෙ සීන් එක ගැන 😂 මායි සෝහුයිනෙ පාටි එකේ වැඩවලට ගියෙත්.. අපි දෙන්නා යුන්ගි හ්‍යුන්ග්ටත් පාටි එකට ඉන්වයිට් කරේ මිනියවත් සප්‍රයිස් කරන්න හිතාගෙන 😌 අනේ අපරාධෙ කියන්න බෑ කිම්කාරයා වගේ නෙවෙයි යුන්ගි හ්‍යුන්ග් හරිම ෆ්‍රෙන්ඩ්ලි පොරක්.. පොඩ්ඩක් නිහඬයි නම් තමා හැබැයි ලොකුකම් නෑ ❤️‍🔥

කට්ටිය කතා වෙච්ච විදියටම උදේ සාමාන්‍ය විදියට හෝබිට විශ් කරා.. සෙනසුරාදා හාෆ් ඩේ නිසාම ගෙදර ඇවිත් ලෑස්ති වෙලාම මම මිනී එක්ක පාටි එක තියෙන තැන වැඩ බලන්න ආවා. සෝහුට කිව්වා උගෙ ක්ලාස් එක ඉවර වුණාම හෝබියව අරන් ප්ලේස් එකට එන්න කියලා..

දැන් 6 යි වෙලාව.. මෙතන නම් වැඩ ඔක්කොම ඉවරයි... කේක් එක ගේන්නයි බර්ත්ඩේ බෝයි එන්නයි තමා තියෙන්නෙ .. අපේ පරණ යාළුවො ටිකත් අපේ ආරාධනාවෙන් ඇවිත් ඉවරයි.. ඔහ් කියන්න බැරි වුණානෙ වැදගත්ම දේ.. කිම් ටේහ්‍යුන්ග් කියන කෙනත් පාටි එකට එනවා කිව්වා 😮‍💨.. යුන්ගි හ්‍යුන්ග් එක්ක කොයි වෙලේක හරි එයත් එයි 🌝

 යුන්ගි හ්‍යුන්ග් එක්ක කොයි වෙලේක හරි එයත් එයි 🌝

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Finally , Hobi is here...

කොල්ලට මාර හැපී.. ඇකඩමි එකේ ඉඳන් ඇවිත් හඩ්ඩෙක් වගේ හිටිය පොරට මගෙ ගිෆ්ට් එක වෙච්ච ඩ්‍රෙස් එක දීලා සෝහු එක්කම හොටෙල් එකට යැව්වා කේක් එක කපන්න කලින් ෆ්‍රෙශ් වෙලා එන්න කියලා.

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now