|31|

619 76 1
                                    

"කුකී එන්න යන්.. ඔම්මා ඔයාව එක්කන් එන්න කිව්වා."

ඉතින් අද තමයි ඒ දවස. මම හිටියේ හැඟීමක් දැනීමක් නැති මිනිහෙක් ගානට. ඇත්තටම මම මෙහෙම ඉන්න හේතුවක් නෑ. ඒත් මම එයාට ආදරේ කරා.. කරා නෙවෙයි තවම කරනවා.. කිම් ටේහ්‍යුන්ග් .. මට ආදරේ නොකරත් මම තමුසෙට ආදරෙයි මනුස්සයෝ 😭 මෝම්ඩ පම්කයා 😒

"වාහ්. බලපන්කො උඹේ ලස්සන 🌝 උඹව දැක්ක ගමන් කි.. මං කිව්වෙ ආව එකා උස්සන් යයිද දන්නෑ.."

"අනේ යැයි යැයි තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ යැයි යැයි තමා. උඹත් අර කිම්කාරයා වගේ වෙන්න හදන්න එපා. උඹල එකෙක්ටවත් මගෙ හැඟීම් තේරෙන්නෙ නෑනෙ."

"අනේ අනේ බං මේ. මාව අල්ලගන්න එපා අරූගෙ වැරදි වලට. හුප්ත 😒 යකෝ මමද උඹට දැන් මේ මඟුල හෙව්වෙ"

"හරි ඉතින් ඒත් උඹ...."

"චූටි පුතා.. එන්නකො දරුවො එළියට . එක්කන් එන්න ගිය එක්කෙනත් නැති පාර මම මේ බලන්න ආවෙ"

උදේ පාන්දර අපේ ගෙදරට කඩා පැනපු ජිමිනගෙ පිටින් හිතේ තිබ්බ කේන්තිය පිට කරන්න හදද්දී ඔම්මා ඇවිත් කෑවනෙ වැඩේ සැක්. ඒ මදිවට ඒකගෙ උණහපුලු මූණ අතගල කිසී එකකුත් දුන්නා ඌට. හහ් . 😒 ඕක හොඳ මූන පෙන්නලා ඔම්මව රවට්ටගෙන ඉන්නෙ. පම්කයා 😒

"යන් යන් මලවදේ.."

"හිනාවෙලා ඉන්නවා ළමයෝ. අද කසාඳ බන්දල දෙන්නෑනෙ "

ඔම්මා ඒ කිව්ව එකටත් කට ඇද කරල මම බිම බලාගෙනම සාලෙට ගියා.. හෑයියා කෙල්ලෙක් වගේ මිනිස්සු ඉස්සරහටත් යන්න උනානෙ දෙයියනේ මට 😒

"අනේ කොල්ලගෙ හැඩ බලන්නකො අද.. අපේ එකා වහ වැටුන එක ඉතින් අහන්නත් දෙයක්ද... "

Here we meet again🍃💜 (Complete)Where stories live. Discover now