යනවා යනවා යනවා.. ඉවරයක් නෑ.. හරි ඉතින් අපි ගෙදරින් ඇවිත් තාම ගියෙ පැය බාගයයි තමයි. එහෙමයි කියලා ඉතින් 😒 අනික මේ මනුස්සයා යන දිහාවක් ගැන කිව්වෙත් නෑ කොච්චර ඇහුවත්.. ඒ මදිවට මම ලෑස්ති වෙලා එන ටිකට අපේ ඔම්මා එක්ක හොඳට කදේ දාගෙන මගෙ චොකෝ කුකීස් ටිකටත් වැඩේ දෙනවා. මට යන්තම් කුකී එකක් කාලා මිල්කි එක බොන්න විතරයි දුන්නෙ මඟින් කන්න අරන් දෙන්නම් කියලා ඇදගෙන ආවා. හහ් ඒ වුනාට තාම වතුර උගුරක්වත් නෑ. පුදුම මිනිස්සු තමයි අනේ.. හුම් 😒 කුකීගෙ බංඩියෙ ඉන්න මී පැටව්න්ට දැන් හොඳටම බඩගිනි වෙලා ඉන්නෙත්..
"මිස්ට කිම් ! මට බඩගිනි 😒 "
"......"
"සර්.."
"......"
"මිස්ට කිම්"
"....."
"ටේහ්යුන්ග්"
"......"
"හ්යුන්ග්"
"......"
"ටේහ්"
"......"
"ආයිශ්.. මිනිහෝ.. කන් ඇහෙන්නෙ නැද්ද ඔහේගේ ?"
"ම්ම්ම් කියන්න බේබි.."
එක්කො මට සයිකො. නැත්නම් මුට සයිකො. යකෝ අච්චර ආදරෙන් කතා කරද්දි හ්ම්ම්වත් කිව්වෙ නැති එකා මිනිහො කිව්වම කියන්ච බේබිලු. යැයි යැයි තමා 😒 අනෙ අම්මපා මට ගහන්න ඕනෙ ලැජ්ජ නැතුව මේ මිනිහා එක්ක එනවට මෙහෙම.
"බේබි මොකක්ද කියන්න හැදුවෙ ? "
ආහ්හ්හ් මට බේබි කියන්න එපා ටේ... මගෙ මෝඩ හිත ඒවා ගැන ඕවර් හිතනවා... 🙂
"මම බබෙක් නෙවෙයි . බේබි කියන්න එපා මට "
"දැන් ඒකද කිව්වෙ ? "
"නෑ 😒"
" එහෙනම් ඒ කිව්ව එක කියන්න. මොකද මම ඔයාට කතා කරන්නෙ මට ඕනෙ විදියට "
"යකෝ ඒක හරි වැඩක්නෙ. මට කතා කරනවා නම් මම කැමති විදියට කතා කරන්න එපැයි.. අනික බේබි බේබි කියන්න මම ඔයාගෙ..."
YOU ARE READING
Here we meet again🍃💜 (Complete)
Romance"ආයිශ්.. මේ කිම්කාරයගෙ ලොකුකමවල ඉවරයක් නෑනේ සෙද්ද..😒 " *** "හාවෙක් වගේ කොල්ලෙක් තොල් උල් කරන් මට බනිද්දි එන හිනාව හංඟ ගන්නවට මට වෙනම තෑග්ගක් දෙන්න ඕනෙ හරිනම් 😂 " #taekook rpf #sinhala