Introducing

346 29 0
                                    

ආගිව්‍ය ඉසිවර නිම්නතාරක විශ්වාධිසිංහ මහනුවර ප්‍රධාන පෙලේ පිරිමි පාසලක ප්‍රධාන ශිශ්‍ය නායක කැපී පෙනෙන නමුත් නිහඩ ආඩම්බරකාර සීතල  පුද්ගලයෙකි

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

ආගිව්‍ය ඉසිවර නිම්නතාරක විශ්වාධිසිංහ
මහනුවර ප්‍රධාන පෙලේ පිරිමි පාසලක ප්‍රධාන ශිශ්‍ය නායක
කැපී පෙනෙන නමුත් නිහඩ ආඩම්බරකාර සීතල  පුද්ගලයෙකි

ආගිව්‍ය ඉසිවර නිම්නතාරක විශ්වාධිසිංහ මහනුවර ප්‍රධාන පෙලේ පිරිමි පාසලක ප්‍රධාන ශිශ්‍ය නායක කැපී පෙනෙන නමුත් නිහඩ ආඩම්බරකාර සීතල  පුද්ගලයෙකි

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

සිත්රූ මෙවන් අනුරාධ .
මහනුවර ප්‍රධාන පෙලේ පිරිමි පාසලක සිසුවෙකි .
තම එකම මිත්තනිය සමග දිවිගෙවන මොහු ආදරණීය සැහැල්ලු චරිතයකි

.

.

.
_____________________________

වැස්ස වැහැලා ඉවර  වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන්

" ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..."
කියලා මම  පටන් අර ගත්ත කතාව

"කටවහපං සිත්රූ ..."
කියලා ඔයා ඉවර කරන්න ඕනේ ....

"කැස්වටුවා මං මොනා හරි කිව්වොත් තමයි ... සිත්රූ ....සිත්රූ .... සිත්රූ...ඔය නම කියන්න එපා අයියෙ මං උබව හංගලා මරනවා "

කියලා කියවනකොට ඔයා මගේ නලියන තොල් දිහා බලන් ඉන්නවා බලන්න ඕනේ

පුංචි පුංචි දේවල් වුනත් මට ඒවගෙන් ආදරේ මහ ගොඩක් දැනෙනවා අයියෙ .

"තව චුට්ටම චුට්ටක් ඔහොම තුරුල් වෙලා හිටපං සිත්රූ " කියද්දි

ඔය ලැවෙන්ඩර් සුවද ඇතුලෙ සැනසෙන විදිහ දන්නෙ මම විතරයි ~ඔයාගේ රූපේ විතරක් දැකලා නිවෙන තරම දන්නෙ මමනෙ අයියෙ

අධි මාත්‍රාවෙන් ලැවෙන්ඩර් සුවදකට වහ වැටුනු ස්වරපෙලක රහසකට~ 🥀🦋 🥃

අ         ධි           මා           ත්‍ර

සුභ සන්ද්‍යාවක් වයින් කෙල්ලනෙ 🥂🥀
හෝව් හෝව් කොහෙද ඕයි පණ කඩන් යන්නෙ😂😭
පහල 1st chapter එක තියනවා හොදයි කියලා හිතෙනව නම් කියවන් යන්න...

අධිමාත්‍රKde žijí příběhy. Začni objevovat