Chpter 07

157 18 4
                                    

උදේ අම්මම්මා හොස්පිට්ල් එකට ඇවිත් ආයම ගියා . එයා ටිකක් බය වෙලා . ඒ වුනාට මට ඊයෙ හවස තරම් අමාරුවක් නැ . ඊටපස්සෙ මං අම්මම්මා දීලා ගියපු ෆෝන් එකට හැන්ඩ්ෆ්‍රී දෙක ගහන් සින්දුවක් අහන ගමන් හිටියෙ . මේක අම්මම්මගෙ ෆෝන් එකනෙ . අපි දෙන්නම එකම ෆෝන් එකක් පාවිච්චි කරේ . තව අම්මම්මා ගාව පොඩි බට්න් ෆෝන් එකක් තියනවා සීයතාත්තා අරන් දීපූ .

ඒක එයාගෙ වස්තු සම්භාරෙන් එකක් . දෙන් නෑ කාටත් අල්ලන්න . මං ඉතිං අල්ලන්නෙත් නැ . සිත්රූ බැනුම් ඇහුව්වම සිත්රූගේ සිත රිදෙනවනෙ . ඉතිං මං නරක වැඩ කරන් නැ .

කම්මැලි අප්පහ් . උදේ අර කැස්වටු හෙඩාලා ටික ගියා ගියාමයි මාර පාලුයි . ඩොක්ටර් ෆීමේල්ද මේලුයි නර්ස් අක්කියි ආවා පොඩි ආතල් එක්කට . වැඩක්ද ? නැ නෙ ... නැ නෙ ...අර සනේශ් බොසා තරම් කාරුත් සෙට් නැ නෙ . ඉතිං මං හෑන්ඩ්ෆ්‍රී එක ගහන් සින්දු අහනවා .

සීතලේ---ඒ උණුහුම ඇති ඒ තරම්
දරාගන්න හිත හයියනම් ...
දෑතේ---ඒ ඉඩකඩ ඇති ඒ තරම්
අපගේම යහනක ...

සින්දු අහනකොට වෙනම ලෝකේකට ගියත් ඒ මගුල් වල කියන ඒවාට අර ලැවෙන්ඩර් සුවද මතක් වෙනවා . හු*ත . බෑනෙ කොරන්න . අන්සතු මල් නෙ ඒ . හැබැයි ඉතිං භවා බබාගෙ  කියන්නෙත් මෙවා බබාගෙත් වත්කමක් වගේ තමා .එක බෝයියයි . කොම්ලො දෙන්නයි . හික්ස්  අපේ බෝයි පෙන් . භවන්‍තයෝඕඕ උබයි මායි දෙකට බෙදන් එක ගෙයි කමු රන්කද . ම්හ්ක් ලැව්න්ඩර් ...

" සිත්රූ "

න්ද...යකෝ මේකා මැරෙන් නැ ලේසියකට . මතක් කරා විතරයි එහා පැත්තෙන් සිත්රූ .

"ඔය ඇබ දෙක ගහන් මනෝ ගහන එක නවත්තපං "

" ඇ"

අහ් සමාවෙන්නෝන සිත්රූ ට . ඒ කියන්නෙ ආගිව්‍ය අයියා කලින් කතා කරලානෙ සුදු මහත්තයට . මූ ඇබ දෙක ගැලෙව්වට පස්සෙ තමා මට ඇහිලා තියෙන්නෙ .

" මේ ඇදුම දා ගන්න "

ආගිව්‍ය අයියා මගේ අතින් කලුපාට ශර්ට් එකයි ලයිඝ්ට් බ්‍රව්න් වගේ පොඩි ශෝටකුයි අතේ තිබ්බා . කොහෙන්ද මේක . මේ යකා ඉස්කෝලේ ඉදන් නෙ ආවේ . හැබැයි කියන්නත් බැ ඉස්කෝලේ අහවල් එකේ ඉදන් ශර්ට් එක දක්වා තියනවද දන් නැනෙ . ඇයි ඉතිං මේ අයියලාගෙ මහගෙදර අපෙ ඉස්කෝලේනෙ.

අධිමාත්‍රKde žijí příběhy. Začni objevovat