< He is my bodyguard >

644 122 31
                                    


" ස්ටෙෆනි මොකක්ද උනේ ඇයි මේ "

" මොකක්ද උනේ කියලා මේ මෝඩ මිනිහ ගෙන්ම අහ ගන්න "

ස්ටෙෆනි අත් දෙකත් හරහට බැද ගෙන ජිමින් දිහා අලු වෙලා යන බැල්මක් හෙලුවා . ඒත් ජිමින් නම් වැරදිලා වත් ස්ටෙෆනි දිහා නම් බලන්න ගියේ නැහැ . තමන්ගේ බෙල්ල පිටු පස පිරිමදිමින් ජිමින් බිම බලා ගත්තේ ස්ටෙෆනිගේ බැල්මෙන් බේරෙන්න ඕන කමට කියන එක නම් නොරහසක් .

ජිමින් ස්ටෙෆනි මරා ගන්න එක්ක සාමාන්‍යය දෙයක් කියලා ටේහ්‍යොන් නම් දන්නවා .ඒත් අද නම් ජිමින්ව ස්ටෙෆනි බිම දාගෙනම ගහන්න තරම් මොනවද සිද්ද උනේ කියලා නම් ටේහ්‍යොන් ට හිතා ගන්න බැරි උනා .

ජිමිනුත් ඔහොම හිටියට හෙන අංකූරා කියලා දන්න නිසාම ටේහ්‍යොන් ස්ටෙෆනිට වචනයක් වත් කියන්න ගියේ නැහැ . ටේහ්‍යොන් තමන්ගේ අත් දෙකත් හරහට බැදන් ජිමින් දිහාවට හැරෙද්දි ජිමින් තමන් ඇස් කරකව කරකව වටේ යවන්න ගත්තා .

" ජිමිනා මොකක්ද උනේ කියනවා "

" අහ්ම් මේ .. මේකයි මම මේ ස්ටෙෆනි ගෙන් පොඩි කිස් එකක් ඉල්ලුවා ඒකටනේ .. මෙයා .. මට ගැහුවේ "

" යාහ්හ්හ්හ්හ් බොරුකාරයා තමුසෙව මරනවා මම !! ටේ මේ මිනිහා මාව බලෙන් කිස් කලා කොයි වෙලාවක හරි මේකා මාව රේප් කරනවා "

ජිමින් සිද්ද උනු දේ ටිකක් වෙනස් කරලා ගානට ශේප් වීගෙන එන්න හැදුවත් මල පැන්න ස්ටෙෆනි ආයෙ වතාවක් ජිමින්ගේ බෙල්ලෙන් අල්ල ගත්තා . ඒ පාරත් කොහොම හරි ජිමින්ගෙන් ස්ටෙෆනිව ඈත් කරපු ටේහ්‍යොන් ට හිතා ගන්න පුලුවන් උනා තමන් නැති ටිකට ෆෝර්ට් එක ඇතුලේ සිද්ද වෙලා තිබුනේ දේ .

ජිමින් ස්ටෙෆනිට කොච්චර කැමති උනත් ස්ටෙෆනි ජිමින්ට අකමැති උනේ ජිමින්ගේ සෙල්ලක්කාර කම නිසා . ඒත් කොච්චර ස්ටෙෆනි ජිමින්ව රිජෙක්ට් කලත් ජිමින් නම් ගේම් එක නතර කලේ නැහැ . මොකද මොන දේ සිද්ද උනත් ජිමින් ස්ටෙෆනිට ලෝයල් ඒත් ඒක අවාසනාවකට වගේ ස්ටෙෆනිට නොතේරුනා .

කොච්චර ගුටි කෑවත් ජිමින්ගේ හිතේ ස්ටෙෆනි ගැන තිබුනු හැගීම් නම් නැති උනේ නැහැ . මේ හැම දෙයක් දිහාම පැත්තකට වෙලා බලන් හිටපු ජංකුක් ට නම් හිතුනේ ස්ටෙෆනි කියන්නේ ගොඩක් නපුරු කෙනෙක් කියලා ඒත් ඇත්තටම ස්ටෙෆනි කියන්නේ ස්වීට්ස් වලටත් වඩා ස්වීට් කෙනෙක් ..

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now